අද පස්වරු 5 වනවිටත් කොරෝනා අසාදිතයෙකු වාර්තා නොවේ


අද (16) දිනයේ පස්වරු 5.00 වන විටත් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු මුළු රෝගින් ගණන 238 ලෙස නොවෙනස්ව පවති.

මෙම රෝගින්ගෙන් 68 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.



Recommended Articles