පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහින
International
රැජිනගේ අවසන් කටයුතු අදයි
වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙ
නන්මඩෝල් සුළි කුණාටුවට පෙර මිලියන 4ක් ඉවත් කරයි
ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල
රැජිනගේ අවමගුලට බයිඩන් ලන්ඩනය බලා පිටත්ව යයි
දෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.
ලොවපුරා කොවිඩ් මරණ 6,530,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
අද යුගය යුද්ධයේ යුගයක් නොවේ - මෝදි පූටින්ට කියයි
යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉ
රැජිනට ගෞරව දක්වන පෝලිම සීමාව ඉක්මවයි
දෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද
චීන ජනපති පවසන ෂැංහයි සහයෝගීතාවේ වැදගත්කම
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හ
සෝමාලියාවේදී අල්-ෂබාබ් සටන්කාමීන් 43නෙක් මරුට
සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේන කාන්තාවන් වැඩි වශයෙන් ගණිකා වෘත්තියට
චෙක් ජනරජයේ ලිංගික වෙළෙඳාමට බඳවා ගැනීම සඳහා තරුණ තනි මව්වරුන් ඉලක්ක කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා හොඳම සන්නද්ධ හමුදාව ජර්මනිය බව කියයි
අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා මූලික විරුද්ධවාදියා ලෙස රුසියාව නම් කරන අතරම, ඔහු රටේ සන්නද්ධ හමුදාවන්ට අයවැයෙන් වැඩ
ඊශ්‍රායලය යළි ඩැමස්කස් වෙත ප්‍රහාර එල්ල කරයි
ගුවන් තොටුපළට සහ අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශවලට බහුවිධ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 616ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
රුසියාව ගෑස් නතර කළොත් හැමෝම ගල් ගැසේවි -සර්බියා
රුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව
මැඩගස්කරයට සහාය දීමට IMF කොළ එළිය දල්වයි
විස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව
ෂෙන්ෂෝ-14 ගගනගාමීන් දෙවැනි මෙහෙයුම අරඹයි
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.
පෙලෝසි තවත් උණුසුම් ස්ථානයක් වෙත යනවාලු
ඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙය
යුක්රේන ගැටුම ඉක්මනින් අවසන් නොවේ - නේටෝ
යුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්
රැජිනගේ අවමගුලට ෂීගේ විශේෂ නියෝජිතයෙක් යයි
දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැම
මහාද්වීපයට දඬුවම් එපා - ද. අප්‍රිකාව ඇමෙරිකාවට කියයි
තම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අව
ජපානයට යන සංචාරකයන්ට වීසා සීමාවන් නිදහස් කරයි
ආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් ව
රැජිනට ගෞරව දක්වන්න මහ සෙනගක් පෝලිමේ
වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.
ලොවපුරා කොවිඩ් මරණ 6,523,000 ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
යුරෝපා විදුලිබල වෙළඳපොළ පුළුල් ප්රතිසංස්කරණයකට යයි
ෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති
අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව නොසතුට පළකරයි
පකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නැවත භාවිත කළ හැකි ද්‍රව රොකට් එන්ජිම චීනයෙන්
චීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.
අසර්බයිජාන් සමග සටන් විරාමයක් - ආමේනියාව
ආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වා
බොල්සොනාරෝ ආධාරකරු ලූලා ආධාරකරුවෙකු මරයි
ප්රචණ්ඩත්වය ඇති වූයේ බටහිර-මධ්‍යම ප්‍රාන්තයේ මාටෝ ග්‍රෝසෝ හි අපේක්ෂකයින් දෙදෙනාට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇත
ඉන්දියාව සහ චීනය දේශසීමා හමුදා ඉවත් කිරීමට එකඟ වේ
නව දිල්ලිය සහ බීජිං අතර සාකච්ඡා රැසක් පැවැත්වීමෙන් පසුව මේ ආකාරයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව කියයි.
ඉරානය විසින් ඉරාකය සමග දේශසීමා තාවකාලිකව වසයි
ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශසීමා හරස් මාර්ග නැවත විවෘත කිරීම පිළිබඳව පසු විපරම්

