බටහිරයන් රුසියාවට එරෙහිව තුන්වැනි ලෝක යුද්ධයට එරෙහිව දිගු කලක සිට සටන් කරමින් සිටින්නේ, දැනටමත් ඔවුන් එහි සිටින
International
බුර්කිනා ෆාසෝ හමුදාව විසින් ජනාධිපති බලයෙන් පහ කරයි
මෙය බුර්කිනා ෆාසෝහි හමුදා වසරක් තුළ සිදුකළ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ලෙස ඉතිහාසගත වෙයි.
ඉයන් සුළි කුණාටුව නිසා ෆ්ලොරිඩාවේ හානි ඉහළට
ජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (FEMA) මූලස්ථානයේදී මීට පෙර අදහස් දක්වමින් කියා සිටිය
බ්‍රිතාන්‍යයන් රැසකට ලිස් ට්‍රස් ඉල්ලා අස්වීම අවශ්‍යයි
සමීක්ෂණයට ලක් වූ කොන්සර්වේටිව්වරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකටද අවශ්‍ය වී ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමයි.
කාබුල් පාසලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ අගනුවර බටහිර ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.
සීමිත බැඳුම්කර මිලදී ගැනීම් එංගලන්ත මහ බැංකුව අරඹයි
මේ වනවිට රටවල් රැසක මහ බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා ඇත්තේද, කොවිඩ්-19 වසංගතය හා යුක්රේන යුද්ධය ස
ඉයන් සුළි කුණාටුව නිසා සංක්‍රමණික බෝට්ටු අනතුරක්
ප්‍රධාන මුර සංචාර නියෝජිත වෝල්ටර් ස්ලෝසාර් පැවසුවේ ඔවුන්ගේ යාත්‍රාව ගිලී යාමෙන් පසු කියුබානු සංක්‍රමණිකයන් හත
ලොවපුරා කොවිඩ් මරණ 6,545,400 ඉක්මවා ගිහින්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 4දෙනෙක් මරුට
ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ දේශසීමා පොලීසිය උදෑසන නිවේදනය කළේ ඔවුන් අත්‍යවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැන
කැලිෆෝනියා වෙඩි තැබීමක් - තිදෙනෙකුට බරපතළයි
ඕක්ලන්ඩ් නගරාධිපති ලිබී ෂාෆ් සමාජ මාධ්‍ය හරහා පැවසුවේ එය හද කම්පාකරවනසුලු ක්‍රියාවක් බවයි.
ඉරාක කථානායක කෙරෙහි පැවති විශ්වාසය අලුත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 235දෙනා අතරින් 222දෙනෙකු ඔහුගේ ඉල්ලා අස්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.
Nord Stream ගෑස් කාන්දුව කඩාකප්පල් ක්‍රියාවක්ද?
Nord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොට
උ. කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
දකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල ව
ලොව පැරණිතම පොසිලයක් පරිණාමයේ හිඩැසක් පුරවයි
පසුගිය වසරවලදී, පර්යේෂකයන් විසින් දත් කිහිපයක් සහ අර්ධ වශයෙන් වූ මුහුණේ පහළ කොටසක් සොයා ගන්නා ලද අතර, පසුව එම නිදර
කොංගෝවේ හෙලිකොප්ටර් අනතුරින් 22ක් ජීවිතක්ෂයට
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.
කුර්දි කඳවුරුවලට ඉරාන ප්‍රහාරවලින් 13ක් මරුට
ඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග
බොස්ට්වානා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය නොකරයි
කෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.
කොලොම්බියාව වෙනිසියුලාව සමග දේශසීමා විවෘත කරයි
කොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 620ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
යුරෝපය ඉතාලිය සමග සයෝගියක් අපේක්ෂාවෙන්
යුරෝපීය කොමිසම සඳුදා ප්‍රකාශ කළේ ඉතාලියේ මීළඟ රජය සමඟ ඵලදායී සබඳතාවක් බලාපොරොත්තු වන බවයි.
මෙලෝනිගේ දක්ෂිනාංශය ඉතාලි මැතිවරණය ජය ගනී
45 හැවිරිදි මෙලෝනි යුක්රේනය පිළිබඳ බටහිර ප්‍රතිපත්තියට සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, යුරෝ කලාපයේ තෙවැනි විශාල
රුසියාව න්‍යෂ්ටික අවිවලින් ආවොත් ඇමෙරිකානු විසඳුම
රුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්ක
රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 15ක් මරුට
ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතු
එක්සත් රාජධානිය හමුදා වියදම් දෙගුණ කිරීමට යයි
රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බ
බොරතෙල් මිල ගණන් පහළ ගියේ ඇයි?
බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.
ෆියෝනා කුණාටුව කැනඩාවට පහර දෙයි
පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරම
වාහනයක් ජලාශයකට පෙරළී ඉන්දියාවේ ජීවිත හානි 10ක්
රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.
ලොවපුරා කොවිඩ් මරණ 6,540,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
නෝරු කුණාටුවෙන් චීන වෙරළබඩට දැඩි බලපෑම්
2022 වසරේ 16 වැනි සුළි කුණාටුව වන නෝරු නිසා ඉදිරි පැය 24 තුළ විශාල රළ, ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං බලාපොරොත්තු විය හැක
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සඳුදා ආසියානු සංචාරය අරඹයි
මෙම චාරිකාව අතරතුර හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය වෙතද හෙතෙම සහභාගී වීමට නියමිතව තිබේ.

