ක්‍රොඒෂියාව සාමාන්‍යයෙන් දුම්රිය අනතුරු සුලභ රටක් නොවන අතර, මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.
International
අභිනව රජු සංවේදී වෙයි
බකිංහැම් මාලිගය වෙත පැමිණි තුන්වැනි චාල්ස් රජු සිය මව වෙනුවෙන් වූ ශෝක පණිවුඩ කියවා සංවේදී වූ බව විදෙස් වාර්තා පව
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 613ක සීමාව පනී
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
ඉන්දුනීසියාවේ පැපුවා හි ප්‍රබල භූ කම්පන දෙකක්
පළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.
තායිවානය හරහා චීනය මට්ටු කිරීමට එක්සත් ජනපදයට බෑ
තායිවාන බෙදුම්වාදීන්, වොෂිංටනයේ සහය පතන නමුත් සාර්ථක නොවනු ඇතැයි චීන ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේය.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිතය පැහැදිලි කරයි
නායකත්වයට හෝ රටේ මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම් ස්වයංක්‍රීයව සහ වහාම න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන බවට ප
යුක්රේනයට යුරෝපයෙන් ඩොලර් බිලියන 5ක ණයක්
සිකුරාදා එකඟ වූ යුරෝ බිලියන 5ක ණය, යුරෝපා සංගම් සාමාජික රටවල ඇපකර මගින් පිටුබලය දෙනු ඇති අතර, එය මැයි මාසයේදී ප්‍රක
ISIS ත්‍රස්ත නායකයෙකු තුර්කියේදී අත්අඩංගුවට
මාස්ටර් සෙයිඩ් යන සංකේත නාමයෙන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත නායකයා තුර්කි ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබේ.
නිව්යෝක් අපජලයේ පෝලියෝ වෛරසය
එක්සත් ජනපදයේ, නිව්යෝක් ආණ්ඩුකාරවරිය විසින් අපජලයේ තිබී සොයාගෙන ඇති පෝලියෝ වෛරසය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක්
තෙල් මිල මාස හතකින් අඩුම අගයට පහත වැටේ
විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චී
කැනඩාවේ පිහි ඇණුම්වල දෙවැනි සැකකරුත් මරුට
කැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උ
පසුගිය දශකය තුළ චීනය වෛද්‍ය විද්‍යාවේ ඉහළටම
චීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030
බ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරයි
බ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.
ඩොලර්, යුරෝ සහ පවුමෙන් රුසියාව ඉවතට ගමන් කරයි
රුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස්
ජර්මානු චාන්සලර්ගෙන් නව බ්‍රිතාන්‍ය අගමැතිට ආරාධනා
ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.
සිරියානු ඇලෙප්පෝ හි ගොඩනැගිලි කඩාවැටී මරණ
සුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවස
නේටෝ ප්‍රධානියා රුසියානු තර්ජනය ගැන අනතුරු අඟවයි
යුක්රේනයේ ගැටුම තීරණාත්මක අවධියකට ඇතුල් වනවිට, එහි නරකම අවස්ථාව වළක්වා ගැනීම සඳහා බටහිරට ’මිලක් ගෙවිය යුතු’ බව ජ
නැගෙන හිරුගේ සැබෑ දේශය රුසියාව බව පූටින් කියයි
ජපානයට අන්වර්ථ නාමයක් ඇති නමුත්, භූගෝලීය හේතූන් මත එය රුසියාවට වඩාත් ගැලපෙන බව රුසියානු නායකයා විහිළුවක් කළේය.
අසැබි දර්ශන නීතිගත කිරීමට යුක්රේනය සැරසේ
ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යුක්රේන පුරවැසියන්ට සිතීමේ, කථනයේ සහ ප්රකාශනයේ නිදහස සඳහා අයිතිය ලබා දෙන බ
ජර්මනිය සිය න්‍යෂ්ටික ප්‍රතිපත්තිය රිවස් කරයි
ජර්මානුවන්ට උද්ධමනය සහ බලශක්ති මිල ගණන් පාලනය කිරීමට උපකාර කිරීම සඳහා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය ඩොලර් බිලියන
බුර්කිනා ෆාසෝ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35ක් මරුට
සහේල් ප්‍රාදේශී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 37දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
යුක්රේනයට ශීත නිල ඇඳුම් සැපයීමට නේටෝ අරගලයක
කියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලොවපුරා කොවිඩ් කොවිඩ් මරණ ලක්ෂ 65 ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියල
බ්‍රිතාන්‍ය නව අගමැතිනී ට්‍රස් පූටින්ට එරෙහිව නැගිටිනවාලු
කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.
කැනේඩියානු පිහි ඇනුම් කළ සැකකරුවෙකු ජීවිතක්ෂයට
බටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.
සිචුවාන් භූකම්පාවේ මරණ 37ක්, 12දෙනෙක් අතුරුදන්
භූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.
සම්බාධක ඉවත් කරන තුරු යුරෝපයට ගෑස් නෑ -රුසියාව
බටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය ප
කාබුල් හි රුසියානු තානාපති කාර්යාල බෝම්බය IS වැඩක්!
මෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා
දැවැන්ත ගෝලීය කුණාටුවක් ආරම්භ වීමට නියමිතයිලු
එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි
ලොවපුරා කොවිඩ් එන්නත් බිලියන 12.1ක් දැනට ලබාදීලා
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 600ක් ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

