චීන ජාතිකයා තමා මත්පැන් පානය නොකළ බව තරයේ කියා සිටි නිසා පසුව සිදුකළ රුධිර පරීක්ෂණයේදී ඔහු සමත්වී තිබේ.
International
ඉන්දියාවේ උසස් පෙළ ප්‍රතිඵල ලැබූ 19ක් සියදිවි නසාගෙනලු
ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය බුද්ධිමතුන්ගෙන් දැඩි විවේචනයට බඳුන්ව ඇති අතර, එය සිසුන් අනවශ්‍ය පීඩනයකට ලක්කර ඇති බව
වෙනිසියුලා විපක්ෂ කුමන්ත්‍රණය පරාජයට පත්කළා - මදුරෝ කියයි
වෙනිසියුලා විපක්ෂ නායක ගුආයිදෝ පවසා තිබුණේ රජයේ හමුදා තවදුරටත් වත්මන් ජනපතිවරයාට සහාය නොදක්වන බවයි.
ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ලබයි
නරුහිතෝ අධිරාජ්‍යයා යටතේ අද සිට ජපානයේ රෙයිවා අධිරාජ්‍ය යුගය ඇරඹෙන අතර, එහි තේරුම වන්නේ විධානය සහ සමගියයි.
රාහුල් ගාන්ධිගේ පුරවැසිභාවය ගැන ගැටලුවක් කරළියට අරන්
ලොව ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක පැවැත්වෙන දැවැන්තම මැතිවරණය අතරතුර රාහුල් ගාන්ධි බ්‍රිතාන්‍ය පුරවැසියෙක් යැය
යෙටී පා සලකුණු ට්විටර් දමලා ඉන්දීය හමුදාව නා ගනී
මිත්‍යා වානරයෙකු ලෙස සැලකෙන යෙටී පා සලකුණු ට්විටර් පණිවුඩය මිලියන 6ක් පමණ වන පරිශීලකයන් අතර හුමවාරු වේ.
ගුආයිදෝගේ කුමන්ත්‍රණයක් පරාජය කළා - වෙනිසියුලාව
වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම උත්සාහය ගෙන තිබුණු අතර, එහිදී ඔහුගේ පසුබිමින් හමුදා සාමාජිකයන් පිරිසකි.
අකිහිතෝ අධිරාජ්‍යයා ඓතිහාසික සමුගැනීම නිවේදනය කර තිබේ
සිය සමුගැනීමේ දේශනය පවත්වමින් අකිහිතෝ අධිරාජ්‍යයා ජපානයටත් ලෝකයටත් සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරයි.
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සිය අධිරාජ්යයත්වයෙන් සමුගැනීම අද
වසර 200ක ජපාන ඉතිහාසය තුළ ජීවත්ව සිටියදී සිය රාජ්‍යයත්වය අත්හරින ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ අකිහිතෝය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි
ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.
මෑත ඉතිහාසයේ වැඩිම සරම්ප රෝගීන් ඇමෙරිකාවෙන්
රෝග පාලනය හා නිවාරණය මධ්‍යස්ථානය පවසා සිටියේ ප්‍රාන්ත 22ක් තුළින් රෝගීන් වාර්තා වී ඇති බවයි.
මොසැම්බික් සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි ඉහළ ගිහින්
පැයට කි.මී. 220ක වේගයෙන් හමාගිය සුළං බොහෝ ගම්මාන උඩු යටිකුරු කර ඇති අතර, නිවාස දහස් ගණනකට හානි.
ඉන්දීය මහ මැතිවරණයේ සිව්වැනි අදියර ආරම්භ වේ
ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුමාබායි හි ඡන්දයද මෙම අදියර යටතේ පැවැත්වීමට නියමිතය.
චීන ව්‍යාපෘති තානාපති කාර්යාලය චීන ජාතිකයන්ට ආරක්ෂාව ඕනෑ
චීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.
ස්පාඤ්ඤයේ වාමාංශික අගමැති මහ මැතිවරණයෙන් ජය ගනී
අගමැති පේඩ්‍රෝ සැන්චේස් මැතිවරණයෙන් 29%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, රජයක් පිහිටුවීමට සහාය අවශ්‍ය වෙයි.
ඉන්දුනීසියාවේ ඡන්ද ගණන් කළ සේවකයන් 270ක් දැනට මරුදකී
සමස්ත ක්‍රියාවලියට යොදාසිටි 1,878ක තවත් පිරිසක් රෝගාතුර වී ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු කියයි.
පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ පෝල්සන්ගේ දරුවන් වෙනුවෙන්
පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන ශෝකය පළ කරති.
ජපාන අධිරාජ්‍යායාගේ මුණුපුරා සිටි පන්ති කාමරයේ පිහි දෙකක්
හිසහිතෝ කුමරා අධ්‍යාපනය ලබන කණිෂ්ඨ උසස් පාසලේ තිබී මෙම පිහි සොයාගෙන ඇති අතර, පොලිස් පරීක්ෂණ ඇරඹෙයි.
පූටින් යෝජනා කළ ගමන් බලපත්‍ර යුක්රේන ජනපති ප්‍රතික්ෂේප කරයි
යුක්රේන ජනපතිවරයා කියා තිබුණේ රුසියාව තුළ විඳවන ජනතාවට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තමා සූදානම් බවයි.
වසර 4ක් තුළ ස්පාඤ්ඤයේ තෙවැනි මහ මැතිවරණයක්
මෙවර මැතිවරණයේ අන්ත දක්ෂිණාංශික වොක්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටියත්, වාමාංශික අගමැති සටන අත් නොහරී.
එක්සත් ජනපදයේ පැවැත්වූ යුදෙව් පාස්කුවටත් ප්‍රහාරයක්
ප්‍රහාරයට හේතුව එරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් තහවුරු කර නොතිබුණත්, මෙය වෛරී ප්‍රහාරයක් බව ට්‍රම්ප් කියයි.
ගූගල් වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට අන්තවාදය වපුරනවාද?
ISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කි
ජාත්‍යන්තර අවි ගනුදෙනු ගිවිසුම අත්හැරීමට ට්‍රම්ප් සූදානම් වෙයි
ලොව විශාලතම අවි වෙළෙන්ඳා ලෙස සැලකෙන එක්සත් ජනපදය, දෙවැන්නා වන රුසියාවට වඩා 58%ක් අවි අපනයනය කරයි.
මොසැම්බික් හි සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සොයා මෙහෙයුම්
ඉඩායි සුළි කුණාටුවෙන් මසකට පසුව කෙනෙත් සුළි කුණාටුව කඩාවැදීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් හා සමානය.
ක්‍රිස්ට්චර්ච් ඛේදවාචකයට මුහුණපෑ පිරිස් බැලීමට විලියම් කුමරු යයි
ත්‍රස්තවාදය එකිනෙකා කෙරෙහි වෛරය වැපිරීමට හා එකිනෙකා උසිගැන්වීමට උත්සාහ කළත් නවසීලන්තය එය ජයගෙන.
ඇමෙරිකා විශේෂඥ පිරිස් මෙරට ඉන්නේ කෙටි කලක්ලු
පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.
දැඩි ආතතිය ඇති මිනිසුන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාවත් ඉදිරියට
රටවල් 140ක පුද්ගලයන් යොදාගත් වාර්තාවේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉරානය, ඇල්බේනියාව, ටැන්සානියාව, පිලිපීනය සහ ග්‍රීසිය වෙ
මෑත අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න
ඊශ්‍රායලයේ ප්‍රති-ත්‍රස්ත කාර්යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම ඉතා උපරිම මට්ටමට ඔසවා තබමින් පවසා තිබේ.
ඇමෙරිකාව නරක අදහසකින් හැසිරුණා - කිම් ජොන්ග්-උන්
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර වියට්නාමයේදී සිදුවූ හමුව අසාර්ථක වීමට හේතු රුසියාවේදී කරළියට.
SAS යානා අවලංගු කිරීමෙන් මගීන් 72000ක් අතරමං වෙලා
නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල ගුවන් නියමුවන් වැඩවර්ජනය කිරීමෙන් යානා 673ක් අවලංගුයි.

