වසර 7ක කාලයක් පැපුවා නිව් ගිනි රාජ්‍යයේ අගමැති ධුරය හොබවන ඔනෙල් වෙත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල විය.
International
බාලි අගුන්ග් ගිනි කන්ද පුපුරා යයි - අවදානම් මට්ටම් ඉහළ දමයි
1963 දී මෙම ගිනි කන්ද පුපුරා යෑමෙන් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, යළි 2017 දී එය සක්‍රීය විය.
කාෂ්මීර කැරලි නායක සකීර් මූසා ඉන්දීය හමුදා අතින් ජීවිතක්ෂයට
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ සකීර් මූසාගේ ඝාතනය ඉන්දීය හමුදා අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
මැදපෙරදිගට අමතර ඇමෙරිකානු සෙබලු 1500ක් යවනවා - ට්‍රම්ප්
මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට දැනට සිටින සෙබලු ප්‍රමාණවත් නැති බව කියමින් ට්‍රම්ප් සඳහන් කරයි.
තේරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයට සමුදෙන බව ප්‍රකාශ කරයි
තමන් එලැඹෙන ජූනි 7 වැනිදා කන්සවර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව තේරේසා මේ පවසයි.
ප්‍රංශයේ තෙවැනි විශාලම නගරයේ පාර්සල් බෝම්බයක් පුපුරා ගිහින්
ලියොන් නගරයේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර, බෝම්බකරු සොයා මෙහෙයුම් සිදුවේ.
ඉන්දියාවේ අධ්‍යාපන ආයතනයක ගින්නකින් සිසුන් 17ක් මරු දකිති
ගින්න ඇතිවන අවස්ථාවේදී ඇතැම් දරුවන් දිවි බේරාගැනීමට උඩු මහලේ පන්ති කාමරවලින් බිමට පැන ඇති බවද විදෙස් වාර්තා පවස
රාහුල් ගාන්ධි තම ප්‍රාන්තයේදී මහ ගෙදර තුල්සිටත් පැරදිලාලු
රාහුල් ගාන්ධි තරග කළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඔහු භාරතීය ජනතා පක්ෂයේ ස්ම්රිති ඉරානිටත් පසුපසට ගිහින්.
නැගෙනහිර දිල්ලියේ ගෞතම් ගාම්භීර් BJPයෙන් ඉදිරියට එයි
ඔහු භාරතීය ජනතා පක්ෂය සමග එක් වූයේ මහ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර විමද විශේෂත්වයකි.
ජාතිකවාදී ඉන්දීය නායක මෝදි දැවැන්ත ජයක් ලබයි
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 543න්, ආසන 340ක බලය භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානයට හිමිවෙයි.
ත්රස්තවාදීන්ගේ අන්තවාදී අදහස් පාලනයට ෆේස්බුක් පියවර ගනී
ෆේස්බුක් රෙගුලාසි නොතකා කටයුතු කරන්නනට එරෙහිව ගිණුම් අත්හිටුවීම වැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව කියයි.
ඉන්දීය මහ මැතිවරණ ඡන්ද ගණන් කිරීම ඇරඹේ-ප්‍රතිඵල අද හෝ හෙට
වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යළි බලයට පත්වනු ඇති බවට මත පළ වුවත්, ඉන්දීය කොංග්‍රසය මෙම මත ප්‍රතික්ෂේප කරයි.
ඉන්දුනීසියා ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව ගැටුම් - 6ක් ජීවිතක්ෂයට
දැඩිමතධාරී ඉස්ලාමීය ප්‍රජාව මෙම උද්ඝෝෂණ මෙහෙයවා ඇති අතර, ඔවුහු ප්‍රතිවාදී අපේක්ෂක සුබියන්ටෝ වෙත සහාය දක්වති.
හුවාවේ තරම ඇමෙරිකාව තවම හරිහැටි දන්නේ නෑ - රෙන් කියයි
හුවාවේ අත්පත් කරගත් 5G තාක්ෂණය ආසන්න අනාගතයේදී අත්පත් කරගැනීමට හැකි අයෙකු තවම නැති බව ප්‍රධානියා කියයි.
ඉන්දුනීසියානු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වේ - ජෝකෝ යළි බලයට
ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ජකාර්තා අගනුවර ආරක්ෂාව සඳහා 32,000ක පමණ ආරක්ෂක බලඇණියක් යොදවා තිබූ බවද කියැවෙයි.
ටජිකිස්ථාන බන්ධනාගාරයකදී ජිහාඩ් රැඳවියෝ කඩු පිහි ප්රහාරයක
අධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති වූ කැරැල්ලක් නිසා රැඳවියන් 24 දෙනෙකු සහ එහි ආරක්ෂකයන් තිදෙනෙකු මරුට.
මෝදිගේ පක්ෂය දිනන බව කියා පූර්ව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වේ
ඉන්දීය කොංග්‍රසය පවසන්නේ මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලය තම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
බෝයිං 737 මැක්ස් යානා අනතුර සිදුකළ මෘදුකාංග දෝෂය සකසයි
බෝයිං 737 මැක්ස් යානා 207ක මෘදුකාංගය යාවත්කාලීන කරමින් ඒවා පියාසර කර පරීක්ෂා කිරීම්ද අවසන් කර තිබේ.
සිහිනයෙන් දුටු අංකවලට ඔස්ට්‍රේලියානුවාට ලොතරැයි දිනුමක්
මේ ආකාරයෙන් සිහිනයෙන් දුටු අංක ඔස්සේ ලොතරැයි පත් මිලදී ගෙන ජයග්‍රහණ ලැබූ එකම පුද්ගලයා මොහු නොවෙයි.
තායිවානය සමලිංගික විවාහය නීතිගත කිරීම ගැන විවිධ මත
තායිවානය කෙරෙහි පවතින බටහිර බලපෑම් විශේෂයෙන්ම මෙවැනි අවසරයක් ලැබීමට හේතු වූ බව විදෙස් වාර්තා පවසයි.
ඊජිප්තුවේ සංචාරක බස් රථයකට ජිහාඩ් ප්‍රහාරයක් - 16ක් තුවාලයි
බස් රථය කෞතුකාගාරය ආසන්නයෙන් ඇදී යන විට එහි වැටක් අසල සඟවා තබා ඇති බෝම්බයක් පිපිරී යයි.
ගබ්සාවට තමන්ද එරෙහි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
කාන්තාවක දූෂණයට ලක්වීමක් හෝ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා වූ හදිසි අවස්ථාවකදී හැරෙන්නට ගබ්සාව තහනම් විය යුතුයි.
ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට්ගේ පක්ෂයට බහුතරය හිමිවන ලකුණු
ජයග්රහණයෙන් පසුව ආධාරකරුවන් අමතමින් මොරිසන් කියා සිටියේ තමන් සෑමවිටම ආශ්චර්යවත් දේ පිළිබඳ විශ්වාස කළ බවයි.
හුවාවේ සම්බාධක නිසා චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
ජාතික ආරක්ෂාව යැයි පවසමින් වෙළෙඳාම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවටද චීනය ජනපති ට්‍රම්ප් වෙත චෝදනා කරයි.
තලේබාන් ත්රස්තයන්ගේ වියදම් පියවීමට ට්‍රම්ප් පාලනය සූදානම්
යම් ලෙසකින් මෙම මුදල් ඇමෙරිකානු රජයෙන් ගෙවීම ත්රස්තවාදයට සහාය දැක්වීමක් බව එරට පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.
බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව නව අගමැතිවරයෙකුට අවස්ථාව
බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව තීරණයකට එළැඹෙයි.
උතුරු කොරියාව දශක තුනකට පසු දැඩි නියඟයකට මුහුණදෙයි
උතුරු කොරියානුවන් මිලියන 10කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
දීර්ඝ කලක් ඔස්ට්‍රේලියානු අගමැති ධුරය දැරූ බොබ් හෝක් සමුගනියි
1983 සිට 1991 දක්වා අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයගෙන එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුර කාලය දැරීය.
න්‍යෂ්ටික රසායනිකයන්ට විවෘත වූ ඇමෙරිකානු විදුහල වසා දැමේ
මෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.
ජපානය ලොව වේගවත්ම බුලට් දුම්රියේ අත්හදා බැලීම් සිදුකරයි
ජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.

