කර්මාන්තය මන්දගාමී වීමට ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවී තිබෙන වෙළෙඳ යුද්ධය හේතුවක් බව විශ්ලේෂකයෝ පවසති.
International
හොංකොං උද්ඝෝෂකයන් වෙත කාරයකින් ගිනිකෙළි ප්‍රහාරයක්
ටින් ෂුයි වේයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඉන්දීය විශාලතම කෝපි අවන්හල් ජාලයේ හිමිකරුගේ සිරුර හමුවෙයි
රියදුරු සමග පිටත්ව ගොස් තිබුණු ඔහු තනිව ඇවිදීමට ගොස් ඇති අතර, සිය ස්වාමියා යළි නොපැමිණි බව රියදුරු පැමිණි කර ඇත.
සතියක් තුළ උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක
මෙය දකුණු කොරියාව එක්සත් ජනපදය සමග ඇරඹීමට යන යුද අභ්‍යාසයන් සම්බන්ධයෙන් වූ ඉතා බරපතළ අනතුරු ඇඟවීමක්ලු.
මුස්ලිම් තලාක් දික්කසාද ඉන්දියාව තුළ දඬුවම් ලැබියහැකි වරදක් වෙයි
මින් ඉදිරියට තෙවරක් ’තලාක්’ යැයි පවසා බිරිඳ දික්කසාද කිරීමට යන මුස්ලිම් ස්වාමි පුරුෂයන්ට වසර තුනක සිර දඬුවමක්.
ඩුබායි ෂෙයික්ගේ ළාබාලතම බිරිඳ ලන්ඩනයේ සිට වන්දි නඩුව දමයි
2004 වසරේදී ෂෙයික් මොහොමඩ් කුමරු හා විවාහ වන හායා බින්ට් කුමරිය ඔහුගේ හයවැනි සහ ළාබාලතම බිරිඳ බවට පත්වූවාය.
රුසියානු ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් වූ ඝාතනය කර සූට්කේසයක දමලා
24 හැවිරිදි එක්ටෙරීනා ජීවත් වූ මොස්කව් නුවර මහල් නිවාසයේ තිබී පිහි ඇණුම් තුවාල සහිත ඇගේ මළ සිරුරු හමුවී ඇත.
ස්ත්‍රී දූෂණ විත්තිකාරිය අනතුරකින් ඝාතනය කිරීමට උත්සාහ කිරීමක්ලු
තමා අතින් දූෂණයට ලක්වූ තරුණියක් ගමන්ගත රථය හදිසි අනතුරකට ලක්කළේ යැයි ඉන්දීය දේශපාලඥයෙකුට චෝදනා.
ඇෆ්ගනිස්තානයේ ත්රස්තයන්ට වඩා රජය-නේටෝ මනුෂ්‍ය ඝතන කරලා
ඇෆ්ගන් හමුදා ඇතුළු පක්ෂපාතී නේටෝ සහ සෙසු කණ්ඩායම් විසින් සිදුකළ ප්රහාරයන්ගෙන් සිවිල් පුද්ගලයන් 717ක් ජීවිතක්ෂය
ඉරාන නැවියන්ට බ්‍රිතාන්‍ය හමුදාව අමානුෂික වූවාලු - ඉරාන කපිතාන්
නිරායුධ නැවියන් සියලු දෙනා නැව් බඳ මත දණගස්වා ඔවුන් වෙත අවි අමෝරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව කියයි.
ඉන්දියාවේ ව්යාඝ්ර ගහනය 3000ක් දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්වලා
2014 දී 2,226ක් වූ ව්යාඝ්ර ගහනය 2018 දී 2,967ක් වූ බව එරට නවතම සංගණන වාර්තා පවසන්නේ යැයි අගමැති මෝදි කියයි.
ඇමෙරිකානුවන් මිලියන 106ක් හැකර් ප්‍රහාරයකට ලක් වෙලා
කැපිටල් වන් සමාගමේ ක්‍රෙඩිට් කාඩ් සඳහා ලියාපදිංචි වූවන්ගේ නම්, ලිපින සහ දුරකථන යන පෞද්ගලික තොරතුරු ලබාගෙන.
බ්රසිල බන්ධනාගාරයක පාතාල කණ්ඩායම් ගැටේ - 52ක් මරුට
මියගිය අයගෙන් 16ක් මීට සම්බන්ධ පාතාල සාමාජිකයන් වන අතර, සෙසු පිරිස බන්ධනාගාරයට ගිනි තැබීමෙන් මියගිය රැඳවියන්ය.
පාකිස්තාන හමුදා යානයක් නිවාස සංකීර්ණයක් මතට - 15ක් මරුදකී
රාවල්පිණ්ඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත යානය කඩා වැටීම නිසා මියගිය පිරිස අතර සාමාන්‍ය වැසියන් 10ක් සිටිති.
රුමේනියානු දැරියගේ ඝාතකයා සියල්ල පාපොච්චාරණය කරයි
15 හැවිරිදි ඇලෙක්සැන්ඩ්රා මෙන්ම, 18 හැවිරිදි ලුයිසාද තමා අතින් ඝාතනයට ලක්වූ බව සැකකරු පාපොච්චාරණය කරලා.
රුසියානු විරුද්ධ පක්ෂ නායකට වස ශරීරගත කිරීමක් සිදුකළාද?
ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය ඔහු කඩිනමින් රෝහලෙන් පිට කිරීමට විරෝධය පළ කර ඇති බවද කියැවෙයි.
ඇෆ්ගන් උප ජනපිත අපේක්ෂක කාර්යාලයට ම්ලේච්ඡ ප්‍රහාරයක්
සිද්ධියෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැලිෆෝනියා සැණකෙළියේ විවෘත වෙඩි තැබීමකින් 3ක් ජීවිතක්ෂයට
ගිලෝරි ගාර්ලික් සැණකෙළිය ඉරිදා සවස අවසන් වීමට තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
හොංකොං රාජ්‍ය විරෝධී ගැටුම් චීනයේ දැඩි විවේචනයට ලක්වේ
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මේ වනවිට මාස දෙකකට අධික කාලයක් පුරා ඇදී යන අතර, පසුගිය ඉරිදා දිනයේදී දරුණු විය.
අක්‍රීය ගිනිකඳු කුහරයට ඇදවැටුණු නව මනාලයා බේරාගත් මනාලිය
දුෂ්කර කඳුකර මාර්ගයක තම ස්වාමියා අසීරුවෙන් රැගෙන විත් ඔහුගේ ජීවිතය බේරාගත් අපූරු අලුත් මනාලියගේ කතාව.
පොලීසියේ නොසැලකිල්ල නිසා දිවි අහිමි වූ රුමේනියානු දැරියක්
15 හැවිරිදි ඇලෙක්සැන්ඩ්රා හිච්හයික් ගමන් පහසුවක් ලබාගැනීඹට ගොස් එම රියදුරු අතින් දූෂණයට ලක්ව මරා දැමෙයි.
දකුණුදිග චීනයේ නායයෑම නිසා 36ක් ජීවිතක්ෂයට - 15ක් අතුරුදන්
අධික වර්ෂාවත් සමග මෙම දරුණු නායයෑම් තත්ත්වය හටගෙන ඇති අතර, පුද්ගලයන් 40ක් පමණ බේරාගැනීමට හැකිවී තිබේ.
ප්‍රංශයේ පොළොව කැණීමකින් සෝරොපොඩ් අස්ථියක් හමුවෙයි
මීටර් දෙකක් දිග මෙම දැවැන්ත අස්ථිය, සෝරොපොඩ් ශාක භක්ෂක ඩයිනෝසරයාගේ කලවා අස්ථියක් බව කියැවෙයි.
කුඩා දරුවන් සමග ගුවන් ගමන් යෑමේදී හදිසි බෙහෙත් අවශ්‍යයි
බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව, දෙමවුපියන්ට ගුවන් ගමනකදී රැගෙන යා යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් දීමට යයි.
ඉන්දියාවේ ගංවතුරට කෝච්චියක් බිලි - එහි මගීන් 1050 බේරාගෙන
වන්ගානි නගරය ආසන්නයේදී ගංවතුරට බිලි වූ දුම්රියේ මගීන් බේරාගැනීමට හෙලිකොප්ටර්, බෝට්ටු සහ කිමිදුම් කණ්ඩායම්.
විරුද්ධ දේශපාලනඥයන් දඩයමට එරෙහිවූ රුසියානු විරෝධයට වැට
තමන්ට අභියෝගයක් විය හැකි අපේක්ෂකයන් කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට ගන්නා බවට රුසියාවට චෝදනා.
ඇමෙරිකානු සංක්‍රමණ ග්වතමාලා දේශයෙන් නැවැත්වීමට ගිවිසුමක්
බදු පැනවීම් සිදුකරන බවට තර්ජනය කර ට්‍රම්ප් ග්වතමාලාව සමග සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා වසර දෙකක ගිවිසුමකට ඇවිත්
බ්‍රිතාන්‍ය ගුවන් තොටුපොළ දෙකක සංඥා දෝෂ නිසා මගීන් කොටඋඩ
යුරෝපයට බලපෑ දරුණු උණුසුම් වායු දහරාවන් සමග නැවතුණු ගුවන් ගමන් යළි සක්‍රීය කිරීමත් සමග සංඥා දෝෂය ඇවිත්.
දින 10ක් තුළ සිරියාවට එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් 100ක් මරුට
රෝහල්, පාසල්, වෙළෙඳ සැල් ඉලක්ක කළ ප්‍රහාරයෙන් දරුවන් 26 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන් කියයි.
බ්‍රිතාන්‍ය නෞකාවලට රාජකීය නාවික හමුදාවෙන් ආරක්ෂාවක්
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානය සමග ඇති වී තිබෙන මතභේදය සමග බ්‍රිතාන්‍ය නාවික හමුදාව මෙම ආරක්ෂක පියවර ගනී.

