මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
International
ගේබ්‍රියෙල් සුළි කුණාටුව නිසා නවසීලන්ත අනතුරු ඇඟවීම්
නවසීලන්තය කරා ඇදීඑන ගේබ්‍රියල් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් එහි උතුරු දිවයින වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ත
ඇමෙරිකාවෙන් චීනයට සම්බාධක
චීනයේ සැකකටයුතු සමාගම් 6ක් ඉලක්ක කරමින් එක්සත් ජනපදය විසින් චීනය වෙත නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.
කැනඩාවට ඉහළින් ගිය හඳුනා නොගත් වස්තුවක් බිම හෙළයි
සිලින්ඩරාකාර හැඩයකින් යුතු මෙම වස්තුව පසුගියදා ඇමෙරිකාවට ඉහළදී බිම හෙලූ චීන හඳුනා නොගත් වස්තුවට වඩා කුඩා බවත් ස
ඉරාන ජනපති චීන සංචාරයක
චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපති ඒබාහිම් රයිසි චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි.
සිරියාවේ ISIS ප්‍රහාරයකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට
සිරියාවේ, පල්මයිරා ප්‍රදේශයේදී එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙත් තවත් 10දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා ප
මසුන් ඇල්ලීමේ ක්‍රීඩාව ඇමෙරිකානු රටක් අත්හරී
ඇතැම් රටවල බිලී පිති ආධාරයෙන් මාළු ඇල්ලීම සහ පසුව එම සතුන් නැවතත් මුදා හැරීම ක්‍රීඩාවක් ලෙස සිදුකනු ලැබිණි.
ලොවපුරා කොවිඩ් මරණ 6,782,000ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඉරාන ජනපතිගේ කතාවට රට තුළින්ම බාධා කිරීමක්
ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි විසින් ඉස්ලාමීය ජනරජයේ 44 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකළ රූපවාහිනී විකාශයට රාජ්
තුර්කි - සිරියා භූ කම්පනයේ මරණ 4,500ක සීමාව කරා
තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හ
ඇමෙරිකාව, චීන බැලූනය වෙඩි තබා බිම හෙළීම ගැන විරෝධය
එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ජෙට් යානයක් සෙනසුරාදා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ඉහළ අහසේදී මෙම බැලූනයට වෙඩි තබා බ
රුසියානු භූමිය මත බටහිර ආයුධ භාවිතයක් නෑ - සෙලෙන්ස්කි
රුසියාවට එරෙහි නව යුද්ධයකට යුරෝපීය රටවල් ඇද ගැනීමට උත්සාහ කරන අයට, රුසියාව සමග නවීන යුද්ධයක් තත්ත්වය සම්පූර්ණයෙ
පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් දිවියට සමුදෙයි
හිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී
ඊශ්‍රායල් අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහි විරෝධතාවන්
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් යෝජනා කරන ලද අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අතෘප්තිය ප්‍රක
සම්බාධක හේතුවෙන් බලශක්ති හිඟයක් ගැන අනතුරු අඟවෙයි
රුසියාවට එරෙහි බටහිර සම්බාධක අනාගතයේදී බලශක්ති සැපයුම් හිඟයක් ඇති කළ හැකි බවට සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස
චිලියේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් 23ක් මරුට
චිලී හරහා ඇවිලෙන ලැව්ගිනි රැසක් නිසා මේ වනවිට අවම වශයෙන් ජීවිත 23ක්වත් අහිමිවී ඇති අතර, ලැව්ගිනි පාලනය කිරීමේ ප්‍ර
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 676ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
තුර්කියේ බස් රථ අනතුරකින් අවම වශයෙන් 8ක් මිය ගිහින්
තුර්කියේ, බටහිර ඩයිනර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් තවත් 35දෙ
ඉරාන උත්තරීතර නායකයා විරෝධතා සිරකරුවන් මුදාහරී
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රටේ විරෝධතාවලට සම්බන්ධ හා ආරක්ෂාවට සම්බන්ධ සිරකරුවන් විශාල පිරිසකට සමා
ග්‍රීසියේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී මවක හා දරුවෙකු මරුට
ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ සංක්‍රමණිකයන් 40දෙනෙකු සමග ඩිංගි බෝට්ටුවක් මෙසේ පෙරළීමට ලක්ව ඇති බවය.
අවිවාහකයන්ට දරුවන් ලැබීමේ සීමා චීන පළාතක් ඉවත් කරයි
දශක හයකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට චීනයේ ජනගහනය පසුගිය වසරේ හැකිලීමෙන් පසුව, එහි ගැඹුරු වන ජන විකාශන අර්බුදයේ
ඔස්ට්‍රේලියාවේ විකිරණශීලී කැප්සියුලයක් අතුරුදන්ලු
කුඩා වුවත් මෙම මරාන්තික කැප්සූලය සොයා ගැනීම පහසු නොවන බව විශේෂඥයන් පවසන්නේ එහි කුඩා ප්‍රමාණය මෙන්ම, එය අතුරුදන්ව
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 675ක් ඉක්මවා යයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
පකිස්ථාන මුස්ලිම් පල්ලියේ පිපිරීමේ මරණ100 ඉක්මවයි
පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපි
කොවිඩ් හදිසි තත්ත්වය ඉවත් කරන බව ඇමෙරිකාව කියයි
එලැඹෙන මැයි 11දා සිට කොවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයද ඉවත් කිරීමක් සිදුවනු ඇති බව කිය
මැඩගස්කරයේ නිවර්තන කුණාටුවෙන් 30ක් මරුට
මැඩගස්කරයේ නිවර්තන කලාපීය චෙනෙසෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30දෙනෙකු මිය ගොස් තවත්, 20දෙනෙකු තවමත් අතුරුදන්ව තිබේ.
ග්‍රීසියේ F-4 ජෙට් යානයක් අයෝනියන් මුහුදට කඩා වැටේ
ගුවන් නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට විසිවූ බව මාධ්‍ය වාර්තා කළ නමුත් එම තොරතුරු තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි ව
පකිස්ථාන මුස්ලිම් පල්ලියක පිපිරීමකින් 25ක් ජීවිතක්ෂයට
මෙම පල්ලිය නගරයේ පොලිස් පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර, සඳුදා දහවල් යාඥාවන් මැද මෙම පිපිරීම සිදුව ඇත.
දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයක් මාරාන්තික වෙයි
වෙඩි තැබීම සිදුවූයේ දකුණු වරාය නගරය වන ක්බෙරා හි මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන ප්‍රහාරකයින් දෙද
යුක්රේනයට කොරියාවෙන් සෘජුවම ආයුද ඉල්ලා සිටියි
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳුදා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ ගැටුම් පවතින රටවලට ආයුධ අපනයනය නොකිරීම

