උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ද.කොරියාව සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් හදිසි රැ
International
තුර්කි-සිරියා භූ කම්පනයේ මරණ 46,000ක සීමාවට
භූ කම්පනය සමග සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා පෙන්වා
උ.කොරියාව තවත් ප්‍රබල මිසයිල අත්හදා බැලීමක
මෙය ඕනෑම සතුරු බලවේගයක් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට ඇති හැකියාව කියාපාන්නක් බව එරට මාධ
ඇමෙරිකා අත්තනෝමතික ක්‍රියාවට චීන ප්‍රතිචාරයක්
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින්ග් විසින් බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර, එහිද
කාලගුණ විපර්යාස නිසා ලොව ලොකුම හිම උද්‍යානය වැසේ
ලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් කාලගුණ විපර්යාස බලපෑම සමග ප්‍රමාණවත් තරම් අයිස් පතනයක් නොමැති වීමෙන් සම්පූර
ඇමේසන් නීතිවිරෝධී පතල් කැණිම්වලට තිත තැබීමක්
බ්‍රසීල ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ මෙසේ අත්අඩංගුවට ගත් රත්රන් ටොන් 13ක් විකිණීමෙන් ඇ.ඩො.මිලියන 383ක් ලබාගත් බවයි.
ලොවපුරා කොවිඩ් මරණ 6.786,700 ඉක්මවා ගිහින්
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
කොවිඩ් මූලාරම්භය සෙවීම අවසන් කර නෑ - අද්නෝම්
කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැ
පැනමාවේ සංක්‍රමණික බස් අනතුරින් 39ක් ජීවිතක්ෂයට
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත. කෙසේ වෙතත් අනතුරට ලක්වූවන්ගේ ජාතිකත්වයන් මෙතෙක් අනාවරණය ක
ක්‍රොඒෂියවේ හදවත් දූපත විකුණා දැමීමට සැරසෙයි
මෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ, එහි හෝටල්, විලා හෝ අවන්හල් නොතිබුණත්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් යොච් යොදා ගනිමින් ග
එන්ජින්වලින් බලයක් නොමැති බව අනතුරට පෙර නියමුවා කියලා
පුද්ගලයින් 68දෙනෙකු රැගත් යෙටී ගුවන් සේවයට අයත් යානයක් මධ්‍යම නේපාලයේ පොඛාරා ප්‍රදේශයේදී ජනවාරි 15 වැනි දින කඩා වැ
ද.කොරියානුවන්ට තාවකාලික වීසා නිකුත් කිරීම චීනය අරඹයි
චීනයේ සංචාරය කරන දකුණු කොරියානුවන්ට තාවකාලික කෙටි කාලීන වීසාවක් නිකුත් කිරීම පෙබරවාරි 18දා සිට අරඹන බව එරට චීන තා
ගේබ්‍රියල් නිසා නවසීලන්තය තුළ මරණ 4ක් වාර්තා වෙයි
කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 678ක සීමාව කරා
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
ඇමෙරිකාවේ ගිනිඅවි ප්රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගනියි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි ප්රචණ්ඩත්වය පාලනය සඳහා වූ ව්‍යාපෘති වෙනුවෙන් අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඇ.ඩො.මිල
ගිනියාවෙන් මාරාන්තික වෛරසයක් මතුවෙයි
එබෝලා වෛසරය හා සමාන මාරාන්තික ස්වභාවයක් ගන්නා මර්බර්ග් වෛරසය ආසාදනය වීමෙන් සමකාසන්න ගිනියාවේ පුද්ගලයන් 9දෙනෙකු
අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීමට ගූගල් ක්‍රියාකරයි
අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීම සඳහා වූ ගූගල් සමාගමේ යූරෝපා ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ.
ජපාන මහ බැංකු අධිපති ධුරය විශ්වවිද්‍යාල මහචාර්යවරයෙක්
71 වැනි වියෙහි පසුවන උඒඩා එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර, ක්යොරෙට්සු විශ්වව
ලොවපුරා කොවිඩ් මරණ 6,784,000ක සීමාවට එයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
බංග්ලාදේශයට නව ජනාධිපතිවරයෙක්
විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව
රුසියානු ප්රහාරයන්ට එරෙහි සූදානම යළිත් ඉහළ දමයි
රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒක
පෘතුගාල පල්ලියේ අපයෝජන සම්බන්ධයෙන් අනාවරණයක්
පසුගිය වසර 70ක තොරතුරු අළලා සැකසුණු කොමිෂන් වාර්තාව, දැවැන්ත අයිස් කන්ඳකින් ඉහළට මතුවූ කුඩා කොටසක් පමණක් බවද කියැ
හුදකලාව සිටි ගිබොන් පැටවෙකු බිහිකිරීමේ අභිරහස හෙළිවේ
මොමෝ යන නමින් හැඳින්වෙන ගිබොන් පසුගිය 2021 වසරේදී පිරිමි සත්වයෙකු මුහුවීමකින් තොරව පැටවෙකු බිහිකිරීම ඔවුන්ගේ විම
චීනයට ඉහළින් ඇමෙරිකානු බැලූන 10කට වඩා ගිහින්
ඇමෙරිකාවේ මෙවැනි බැලූන වෙනත් රටවල ගුවන් කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම දුර්ලභ කාරණයක් නොවන බව චීනය පවසයි.
තුර්කි භූකම්පනය ඉතිහාසයේ මාරාන්තිකම භූකම්පනයක්ලු
තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ගේබ්‍රියල් නිසා නවසීලන්ත නිවාස 58,000ක් අඳුරේ
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියානු කලාපයේ නෝෆ්ලෝක් දූපත් හරහා හමාගිය ගේබ්‍රියල් සුළි කුණාටුව, මේ වනවිට
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 677.6ක් ඉක්මවයි
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ව
සටන ආරම්භ නොකළත් අවසන් කරනවා - පූටින්
යුක්රේන ජාතිකවාදීන් වර්ෂ 2014 දී මුලින්ම කුමන්ත්‍රණය ආරම්භ කළේ, ක්‍රිමියා සහ ඩොන්බාස් තත්ත්වයන් සමගද බවද පූටින් සඳ
පාකිස්තායේ සමූහ දූෂණයකට එරෙහිව උද්ඝෝෂණ මාලාවක්
මෙම සිදුවීම පාකිස්තානය තුළ ලැව්ගින්නක් සේ පැතිරගිය අතර, තවත් සහෝදරියකට මේ අපරාධය නොකරමු යනුවෙන් එරට නගර රැසක උද්
ඉන්දියාවේ ගවයන් වැලඳ ගැනීමේ දිනය විවේචනයට
ආදරවන්තයන්ගේ දිනය ගවයන් වැලඳ ගැනීමේ දිනය ලෙස වෙනස් කිරීමට ඉන්දියාව දැරූ උත්සාහය විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බ

