වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
International
බයිඩන්ගේ ඇමෙරිකාව තුන්වැනි ලෝකයේ බනානා රිපබ්ලික් රටක්
ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයන් බනානා රිපබ්ලික් රාජ්‍යයන් ලෙස සැලකෙන අතර, 2024 ජනාධිපතිවරණය වෙනුවෙන
සෝවියට් වරද යළි කරන් නෑ
වත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසය
ජර්මානු දැවැන්ත වැඩවර්ජනයක්
ජර්මනියේ ප්රබලතම වෘත්තීය සමිති කිහිපයකට එකතුවෙන් මෙම දැවැන්ත උද්ඝෝෂණය පැවැත්වෙන අතර, එරට දුරගමන් දුම්රිය සේවය
බෙලාරුසයට අනතුරු ඇඟවේ
යම් ලෙසකින් රුසියානු න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථාපිත කිරීමක් සිදුවුවහොත් දැනටමත් පනවා ඇති සම්බාධක තවත
ටෝර්නේඩෝ මුදාගැනීම් තවදුරටත්
ඇමෙරිකාවට බලපෑ මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය
ලොවපුරා කොවිඩ් මරණ 6,827,000ක් ඉක්මවා යයි
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
රුසියාව මිහිකත හෝරාව අත්හරී
මෙම වසරේ මිහිකත හෝරාව සැමරීමට රුසියාව එක් නොවන බව ක්රේමිලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසයි.
අප්‍රිකාවේ අඟ අර්බුදයක
මූලික පශු සම්පත එම ජනතාවගේ එදිනෙදා ජීවිකාව, ආදායම මෙන්ම, බොහෝ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්රභවය බවද ලෝක ආහාර
නව දිල්ලයත් දූෂිතම නගරයක්
ලොවපුරා නගරවල වායු ගුණත්වය සැලකීමේදී චෑඩ් රාජ්‍යයේ ජමීනා නගරය, ඉන්දියාවේ නව දිල්ලිය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වාය
ටියුනීසියා මුහුදේ ඛේදවාචකය
මෙය ටියුනීසියාව තුළ ආසන්න පැය කිහිපය තුළ ගිලුණු දෙවැනි සංක්‍රමණික බෝට්ටුව වන අතර, මේ අනතුරු ද්විත්වයෙන් මේ වනවිට
හැම්බර්ග් වෙඩි තැබීමක්
මෙම මාසය තුළ හැම්බර්ග් නගරයේ සිදුවූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම වන අතර, පොලීසිය සිද්ධිය පාලනය කර ඇති බව පවසයි.
2023ට ලැව්ගිනි ඇරඹෙයි
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වර්ග කිලෝමීටර් 30ක් විනාශ වී ඇති අතර, මෙම ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන
අරාබි ලීග සමුළුව සෞදියේදී
32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.
ඇමෙරිකාවට ස්වභාවික විපතක්
ඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක්
ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 683ක් ඉක්මවා යයි
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
ජනප්‍රිය නොවීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි
විවාදයට තුඩුදී ඇති විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බව ප්‍රංශ ජනධිප
රුසියාවෙන් හමුදා චන්ද්‍රිකාවක්
රුසියාවේ ගුවන් අභ්‍යවකාශ බලකාය විසින් හමුදා චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවන වෙත යැවූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ත
දැවැන්ත රන් නිධියක් චීනයෙන් සොයා ගැනේ
ටොන් 50කට වඩා රත්රන් සහිත දැවැන්ත රන් නිධියක් නැගෙනහිර චීනයේ, ෂැන්ඩොන්ග් පළාතේ, රූෂාන් නගරය ආශ්රිව සොයාගෙන තිබේ.
පිලිපීන මහ බැංකුව පොලී අනුපාත නංවයි
පිලිපීන මහ බැංකුව විසින් එරට ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
දකුණු චීන මුහුදේ ඇමෙරිකා හමුදා කඳවුරක් තනනවාලු
පිලිපීනයට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වන බව පිලිපීන ජනාධිපති ෆර්ඩිනැ
ලොවපුරා කොවිඩ් මරණ 6,823,000ක් ඉක්මවා යයි
වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරු
වසංගතයට පසුව ලෝකයේ ත්‍යාගවන්තභාවය ඉහළට
මෙවර ලෝකයේ සතුටින්ම සිටින මුල් රටවල් 10 අතරට එකදු ආසියාතික රාජ්‍යයක් හෝ අඩංගු නොවීමද විශේෂත්වයකි.
න්‍යෂ්ටික ප්රතිප්රහාරයකට උ.කොරියාව සූදානමින්ලු
ඕනෑම මොහොතක න්‍යෂ්ටික ප්රතිප්රහාරයකට උතුරු කොරියාව සූදානම්ව සිටිය යුතු බව එරට නායක කිම් ජොන්ග්-උන් පවසයි.
පන්ජාබ් මිලියන 27කට අන්තර්ජාලය කපා හරී
මෙසේ අන්තර්ජාලය අවහිර කිරීම එම ප්‍රාන්තයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප
රුසියානු යානයක් පසුපස නේටෝ යානා ලුහුබැඳීමක්
එස්තෝනියානු ගුවන් කලාපයට ආසන්නයෙන් ගමන්ගත් රුසියානු යානයක් ලුහුබැඳ යාමට ජර්මානු සහ බ්‍රිතාන්‍ය නේටෝ ප්‍රහාරක
චීන ජනාධිපති ඓතිහාසික රුසියානු සංචාරයකට එයි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව ම
ජපාන අගමැති ඉන්දියාවට
දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ මෙම සංචාරයේදී ජපාන නායකයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච
උ.කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
උතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට හෙළිදරව්වක්
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව

