කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධන
International
බ්‍රසීලයේ ආර්ථික ඇමතිට සීනොවැක් එන්නත දෙයි
බ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇම
මොසැම්බික්හි ISIS ප්‍රහාරවල ඉහළ යෑමක් - අතුරුදන්වූවන් දිනෙන් දින වැඩිවෙනවාලු
මේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක
ලොවපුරා රාජ්‍යයන් කිහිපයක ආසාදනවල යළි ඉහළ යෑමක්
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළ
සූවස් ඇළේ නෞකාව සිරවීම සුළං නිසාම සිදුවූවක් නොවේ
සූවස් ඇළ හරස් කරමින් සිරවී ඇති යෝධ බහාලුම් නෞකාව විශාල ටග් යාත්‍රාවන්, අමතර මඩ කැණීම් සහ වඩදිය ඇතිවන අවස්ථාව උපයෝ
ලොව පුරා කොවිඩ් මරණ 2,776,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,600,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි
ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇත
බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණවල තවත් වාර්තාවක්
කොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික ම
සුඩානයට, මෙක්සිකෝවට හා කාම්බෝජයට චීන එන්නත්
විදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, ප
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට
මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකා
කොවිඩ් සම්භවය ගැන WHO හි සම්පූර්ණ වාර්තාව ළඟදීම
කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අ
සූවස් ඇළේ සිරවුණු නෞකාව මුදා ගැනීමට විශේෂඥ සහාය
සූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් ව
සූවස් ඇළේ නෞකාව සිරවීම - ලෝක වෙළෙඳාමට පහරක්
ටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක
ලොව පුරා කොවිඩ් මරණ 2,765,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,000,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
ඊශ්‍රායලයෙන් අඩකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන්ලු
වසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්
මාලදිවයිනට, යුක්රේනයට, ඇන්ගෝලාවට චීන එන්නත්
ඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පර
ඇස්ට්‍රාසෙනෙකා ඵලදායීතාව සියයට 76ක් බව පවසා සිටියි
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වී
බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උ.කොරියාව පිළිගනී
මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක්
චීනය සමග ගැටුමක් අවශ්‍ය නැහැ, එත් දැඩි තරගයකට සූදානම් යැයි බයිඩන් කියයි
චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳ
ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා ප්‍රමාද කිරීමෙන් COVAX වැඩසටහන ප්‍රමාද වෙනවාලු
ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බි
ෆයිසර් එන්නත වයස අවුරුදු 12-15 දක්වා ළමයින් සඳහාත්
ෆයිසර් පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් 2,259ක් සඳහා එහි එන්නත සායනික පර්යේෂණයට යොමුකර ඇති අතර, ඉතා ඉක්මනින් ආර
ලොව පුරා කොවිඩ් සුවවූවන් ලක්ෂ 710ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 125,390,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන
සිම්බාබ්වේ ජනපති චීනයේ සීනොවැක් එන්නත විදගනී
වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ රට පශ්චාත් කොවිඩ්-19 ආර්ථික ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ඇති එකම ක්‍රමය වන්නේ එන
ආසාදන වැළැක්වීමට එන්නත් අතිශයින්ම ඵලදායී බව තවත් තහවුරු වී තිබෙනවා - ෆවුසි
සායනිත තත්ත්වයන් තුළ පමණක් නොව සැබෑ ලෝකයේදීද කොවිඩ්-19 වැළැක්වීම සඳහා එන්නත් ඵලදායී බව තවත් නව පර්යේෂණවලින් පෙනී
අයිස්ලන්තය හා ෆින්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා යළි අරඹයි
රුධිර කැටි ගැසීමේ බිය නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබූ ෆින්ලන්තය සහ අයිස්ලන්තය තම ජ්‍යෙෂ්
මොරිටේනියාවට චීනයෙන් එන්නත් පරිත්‍යාගයක් සිදුවේ
මේ අතර චීනය විසින් උස්බෙකිස්තානයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියනයක් මාර්තු 27දා ලබාදෙන බව එරට රජය උපුටා දක්වමින්
ඇස්ට්‍රාසෙනෙකා ජනතාවට දීම නවත්වන්නට එපා - WHO හි ප්‍රධාන විද්‍යාඥවරිය කියයි
’’වඩාත් පොදු රුධිර කැටි ගැසීමේ ආබාධ හෝ ත්‍රොම්බොටික් සංකූලතා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත අතර කිසිදු සම්බන්ධයක් නිය
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමකලු
උතුරු කොරියාව පසුගියදා කෙටිදුර මිසයිල අත්හදා බැලීමකින් පසුව මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, ඒ
ඇමෙරිකා කොවිඩ් ආසාදන කෝටි 3ක සීමාව පසු කරයි
එක්සත් ජනපදය තුළ තහවුරු කරන ලද කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව 545,000ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල
ලොව පුරා කොවිඩ් මරණ 2,742,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 124,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්

