යුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීම
International
ලොව පුරා කොවිඩ් සුවවූවන් ලක්ෂ 730ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,770,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
සිම්බාබ්වේ හා ඉතියෝපියාවට සීනොෆාම් එන්නත් ලැබෙයි
සිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොව
ඉදිරිය අනතුරුදායක බැවින් මුඛ ආවරණ පලඳින්න යැයි බයිඩන් ඇමෙරිකාවට කියයි
’’මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්
ඇස්ට්‍රාසෙනෙකා 60ට අඩු අයට දීම බර්ලීනය නවතයි
’’අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා’’ යැයි නගර සෞඛ්‍ය අමා
ඉඩම් සම්පත් සමීක්ෂණයට චීනයෙන් නව චන්ද්‍රිකාවක්
චීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද
කොවිඩ් ආසාදනය වූ සිරියානු ජනපතිට හා ආර්යාවට සුවයිලු
සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.
මැක්රොන් සහ මර්කෙල් පූටින් සමග එන්නත් සහයෝගීතාවක
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයක
වාර්තාවේ තීරණාත්මක අංග ඉවත් කිරීමට අපට බලපෑම් තිබුණේ නෑ - WHO විද්‍යාඥ
’’ඇත්ත වශයෙන්ම, අපගේ සත්කාරක රටෙන් (චීනයෙන්) මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. අපගේ සාකච්ඡාවල
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 28ක සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,116,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
කොවිඩ්-19 විද්‍යාගාරයකින් පැමිණි වෛරසයක් නොවේ
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමි
හෙලිකොප්ටර් අනතුරින් චෙක් ප්රකෝටිපතියාටත් දිවි අහිමි වේ
පීටර් කෙල්නර්ගේ වත්කම එ.ජ.ඩොලර් බිලියන 15.7ක් වූ අතර ලොව ධනවත්ම පුද්ගලයින් 500දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලි
පිලිපීනයට චීන සීනොවැක් එන්නත් තොගය ළඟා වෙයි
පරිත්‍යාග හා වාණිජ ප්‍රසම්පාදන යන අවස්ථා දෙකෙන්ම පිලිපීනයට එන්නත් ලබා දුන් පළමු හා එකම රට චීනයයි. මේ අතර චීනය විස
රටේ කොවිඩ් ආසාදන වැඩි වනවිට බ්‍රසීල ජනපති ඇමති මණ්ඩලය යළි වෙනස් කරයි
හිටපු ඇමතිවරුන් විසින් ඊයේ (29දා) දවස පුරා ඉල්ලා අස්වීමේ ලිපි නිකුත් කරන ලද අතර, මෙය සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 පාලනය වඩ
චීනයට ශ්‍රී ලංකාව දුන් සහාය චිනය කිසිදු විටෙක අමතක කරන්නේ නැහැ - ෂී ජින්පිං
දරිද්‍රතාවය අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බ
රුසියාවෙන් එක් මාත්‍රාවක නව කොවිඩ් එන්නතක්
රුසියාවේ වඩාත් ජනප්‍රිය කොවිඩ්-19 මර්දන එන්නත වූ ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නතක් වුවත්, මෙම ස්පුට්නික්-ල
කොවිඩ් සම්භවයේ වාර්තාව WHO අද නිකුත් කරනවාලු
’’අපි වාර්තාව කියවා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කරනවා’’ යනුවෙන් ටෙඩ්රොස් පැවසීය. ’’වා
සූවස් ඇළේ සිරවූ නෞකාව ග්‍රේට් බිටර් විලට රැගෙන යයි
මෙම දැවැන්ත නෞකාව නිදහස් කරගැනීමට ටග් යාත්‍රා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර, ගෝලීය ප්‍රධානතම නෞකා මා
ලොව පුරා කොවිඩ් මරණ 2,790,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,528,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
COVAX වෙත කැන්සිනෝ එන්නත් ලබාදීමට සූදානම්
චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්
වෙනිසියුලා විපක්ෂ නායක ගුවයිඩෝට කොවිඩ් වැලඳිලා
’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කො
මොසැම්බික් හි IS ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වේ
මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවු
සීනොවැක් මාත්‍රා මිලියනයක් එල් සැල්වදෝරයට පැමිණේ
මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එ
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් දින තුනක් ලොක්ඩවුන් කරලා
මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේල
සූවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනීමට අමතර ටග් යාත්‍රා
නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුත
චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක සීමාව පසුකරයි
එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලිය
ලොව පුරා කොවිඩ් සුවවූවන් ලක්ෂ 720ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියක් වෙත ප්‍රහාරයක්
පල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර
කොවිඩ් එන්නත් පරිත්‍යාග කරන ලෙස WHO ධනවත් රටවලින් ඉල්ලීමක් කරයි
ලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්
චීනයේ වූෂී බයෝලොජික්ස් ජර්මනියේදී එන්නත් නිපදවයි
චීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැ

