අයර්ලන්ත ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ නියෝගයක් පූර්වාරක්ෂාවක් ලෙස ඉදිරිපත් ක
International
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,120ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,835,500ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
බ්‍රසීලයෙන් කොවිඩ් වෛරස නව ප්‍රභේදයක් හඳුනා ගෙන
මෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවට ජ
සාරාගේ ඝාතනය හෙළාදුටු කාන්තාවන් අත්අඩංගුවට
උසාවියේදී, සාරා එවරාඩ්ගේ ඝාතකයා වූ 48 හැවිරිදි කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞ
හිටපු බ්‍රසීල ජනපති ලූලාට පළමු එන්නත් මාත්‍රාව විදියි
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වාට චීනයේ කොරෝනා මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ඊයේ (13දා)
යුරෝපය ලොක්ඩවුන් වී වසරක් සම්පූර්ණ කරද්දී ඉතාලිය යළි ලොක්ඩවුන්?
මෙම ජාතික අගුලු දැමීම හරහා එරට පාස්කු සති අන්තය යෙදෙන අප්‍රේල් 3 සිට 5දා දක්වා සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා
ඇන්ටොනොව් හමුදා යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුට
කසකස්තානයේ විශාලතම නගරය වන ඇල්මාටි වෙත ගොඩබැසීමට උත්සාහ කරමින් සිටියදී ඇන්ටොනොව්-26 වර්ගයේ හමුදා ගුවන් යානයක් අන
එන්නත ලබාගත් තිදෙනෙකුට අසාමාන්‍ය රෝග ලක්ෂණලු
’’මේ සිදුවීම් මෙම එන්නත්කරණය හා සෘජුවම සම්බන්ධ දැයි අපි තවමත් දන්නේ නැහැ’’ යනුවෙන් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ජ
ඇස්ට්‍රාසෙනෙකා විදීම නතර කරන්න හේතුවක් නෑ - WHO
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂ
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 26.5ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,471,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
චිලී ජනපති සීනොෆාම් හි දෙවැනි මාත්‍රාවත් විද ගනියි
’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔ
ගැබෝන් සහ බහරේන් වෙත චීනයෙන් කොවිඩ් එන්නත්
වසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ්
ඇස්ට්‍රාසෙනෙකා ඇමෙරිකාව තුළ අනුමැතිය ඉල්ලීමට යයි
ඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාව
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත WHO අනුමත කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම්
ලන්ඩන් තරුණිය ඝාතකයා පොලිස් නිලධාරියෙක්ලු
33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්
එන්නතින් රුධිර කැටිගැසීම් අවදානමක් ගැන සාක්ෂි නෑ - ඇස්ට්‍රාසෙනෙකා සමාගම
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂ
ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ ලැයිතුවට ආසාත්මික ප්‍රතික්‍රියා එකතු කළා - EU නියාමකයා
යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇත
ඇස්ට්‍රාසෙනෙකා අත්හිටුවීම් ගැන WHO හි අවධානයට
’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇ
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,190ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
ආසාදන සංඛ්‍යාව පහත ගියා කියා රැවටෙන්නට එපා - එන්නත් විශේෂඥයන් කියයි
’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙ
ප්රජාතන්ත්රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා - ජනපති බයිඩන්
වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්රජාතන්ත්රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරි
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි රුධිර කැටි ගැසීමේ භීතියක්? -ඇතමුන් එන්නත අත්හිටුවයි
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය
කොංගෝවට චීන කොවිඩ් මර්දන එන්නත් පැමිණෙයි
කොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් EU නිර්දේශ කරයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත්
කැන්සිනෝ එන්නත් නිමවුම් ද්‍රව්‍ය යළිත් මෙක්සිකෝවට
චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ
ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරියට සහ ඩැනියෙල් කුමරුට කොවිඩ්ලු
ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇ
ලොව පුරා කොවිඩ් සූවවූවන් ලක්ෂ 670ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
පාසල් ආරක්ෂිතව යළි විවෘත කිරීම සිදු කරන්න - UNICEF
කොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුන
මොඩෙර්නා සමාගම වැක්සීන් බූස්ටරය අත්හදාබැලීම් අරඹයි
නැගී එන ප්රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමි
බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ වාර්තාගත දිනයක්
එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්ව

