පවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවත්, රජය ලබාදෙන සහන ජනතාවට නොලැබීමේ තත්ත්වය
Business
වෙල්ඩින් ක්ෂේත්රයේ රැකියා වෙනුවෙන් අවබෝධතාවක්
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත
විදේශ ප්‍රේෂණ ජංගම යෙදුම Lanka Remit දියත් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, ලංකාක්ලියර් (පුද්.) ආයතනය විසින්, වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධුරය රේණුකාට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය ප
බේරුම්කරණය කල් ඇරියොත් නඩු මගට?
කම්කරු ආරවුල් බේරුම්කරණය සඳහා ක්‍රියාකරන බේරුම්කරුවන්ගේ ක්‍රියාපිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
හම්බන්තොට වරායෙන් සමුද්‍රීය ගෑස් ඉන්ධන ළඟදීම
ප්‍රථම MGO සැපයුම් යාත්‍රාව වරායට ළඟාවී ඇති අතර, ඉහළම ප්රමිතීන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉ
මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් හිමිවෙයි
ඉදිකිරීම් සඳහා කුවේටයෙන් රු.මිලියන 6,600ක ණයක් හිමිවන අතර, නව පීඨය කළුතර ශික්ෂණ රෝහල අසල ස්ථාපිත කිරීමට සැලසුම් කරයි
IMF වෙතින් දැනුම ලැබීම හා ණය ගැනීම කාරණා දෙකක්
IMF හි නියෝජිතයෙක් වසර 5ක විතර ඉඳන් ශ්‍රී ලංකාවේ සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
EDB අපනයනකරුවන් වෙත මූල්‍යාධාර පිරිනැමීම අරඹයි
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික අපනයන සන්නාම සංවර්ධනය, නව අපනයනකරුවන් සංවර්ධනය සහ වෙළෙඳ පොළ ප්‍ර
සාංගමික තොරතුරු වාර්තාකරණයේදී ලැයිස්තුගත සමාගම් තුළ විනිවිදභාවය මධ්‍යස්ථයි - TIS
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් තුළ පවතින වාර්තාකරණයේ විනිවිදභාවය මධ්‍යස්ථ මට්ටමක් ගන්නා බව ට්රාන්
ශ්‍රී ලංකාව IMF වෙතින් තාක්ෂණික සහාය පතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
2022 ජනවාරි උද්ධමනය සියයට 14ත් ඉක්මවා ගිහින්
ආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට
2021 දී අපනයන ආදායම ඩො.බිලියන 15 ඉක්මවයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.
S-lon ප්‍රාදේශීය ජලනළ කාර්මික පුහුණු වැඩසටහන් සාර්ථක ලෙස පවත්වයි
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාම
සංචාරකයන්ගෙන් විදේශ මුදල් විතරක්ම ගන්නලු
ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන
වරාය නගරයේදී පුද්ගලික ඡායාරූපවලට ගාස්තුවක් නෑ
කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ය
දෙසැම්බර් උද්ධමනය සියයට 14ක් දක්වා තව ඉහළ ගිහින්
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංක
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීම
S&P ණය ශ්‍රේණය පහත දැමීම අසාධාරණයි - මහ බැංකුව
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ
ශ්‍රී ලංකාවේ S&P ණය ශ්‍රේණිය තවදුරටත් පහළ දැමීමක් වෙයි
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ
මහ බැංකුවේ රන් සංචිතය ගැන පැහැදිලි කිරීමක් කරයි
2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්
ද. ආසියානු කලාපයේ ඒ.පුද්. ද.දේ.නිමවුම හා ඉන්ධන මිල
දකුණු ආසියානු කලාපයේ රටවල් අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ඉන්ධන මිල ගණන් හි සාමාන්‍ය විහිදී ඇති ආකාරය මෙසේ
ප්‍රේෂණ සඳහා දිරිදීමනා ලබාදීම තවත් දීර්ඝ කරයි
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ
2021 නොවැම්බර් උද්ධමනය සියයට 11.1ක් දක්වා ඉහළට
උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී
ඉන්ධන මිල ඉහළ දමයි - 92 පෙට්‍රල් දැන් රු.177යි
මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරය
මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොවේ
2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
හම්බන්තොට වරාය දේශීය නිපැයුම් නැව්ගත කිරීම අරඹයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකේය සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් (Dutch Lanka Trailers) විසින් දේශීයව නිෂ්පාදනය කරන ල
නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙක් පත් කෙරෙයි
කේ.ජී.පී.සිරිකුමාර, ඩී කුමාරතුංග, යූ.එල්.මුතුගල සහ සී.පී.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහකාර අධිපති ධුරයට උසස් කර ති
සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ වෙනසක්
මෙම නව ක්‍රමවේදය හා බලපැවැත්වෙන දිනය කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබේ.
ඔක්තෝබර් මස අපනයන ඉහළ මට්ටමකට පැමිණේ
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරනලද දත්තවලට අනුව 2020 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙ