ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මූලික කරගනිමින් විවිධ ස්වේච්ඡා සංවිධාන, පාරිසරික කණ්ඩායම්, පර්යේෂකයන්, පාරිසරික ක්
Business
ආසියානු යටිතලපහසුකම් බැංකුවේ සහායත් ඉල්ලයි
රාජ්‍ය බැංකුවලට විදේශ විනිමය ද්‍රවශීලතා සහාය ලබාගැනීමට ඇ.ඩො.මිලියන 100ක් කඩිනමින් ලබාගැනීමට මුදල් ඇමති AIIB සමග සාකච
මාස දෙකට ඩොලරය රු.172කින් ඉහළ ගිහින්
වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.380ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියලට සාපේක්ෂව සෙසු විදේශ මුදල් ඒකකවලද මිල ශීඝ
ආහාර සිල්ලර මිලෙහි වසරින් වසර සියයට 50ක වැඩිවීමක්
ගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් ඉහළ යෑමක් නොමැති බව, ’ඇඩ්වොකාටා බත් කරි දර්ශකය’ (BCI) මගින් අනාවරණය කරයි.
හම්බන්තොට වරායෙන් අසල්වාසී ප්‍රජාවන්ට සමාජ සත්කාර
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්ත්රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙන අතරම, තමන්ට ආස
සංස්ථාවේ මිලටම IOC තෙල් විකිණුවත් ලාභය කෝටි 337
ලංකා IOC සමාගම 2022 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරද්දී, ඊයේ (04දා) IOC කොටස් මිල 32.14%කින් ඉහ
ඉමාද් සුබේරිට කළ ගෙවීම් රජයේ උපදෙස් මතයි කළේ
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙව
දේශපාලනික සහයෝගය යළි ආර්ථිකය නැංවීමට අවශ්‍යයයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) ඉදිරිපත් කරමින් පව
කොළඹ අප්‍රේල් උද්ධමනය සියයට 29.8යි - මහ බැංකුව
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 20
ආහාර සුරක්ෂිතතාව අනතුරේ - ජාතික කෘෂි ව්‍යාපාර සභාව
2021 වසරේ හදිසි තීරණයක් ලෙස පොහොර සහ කෘෂි රසායන ආනයන මුළුමනින්ම තහනම් කිරීමත්, පවතින විදේශ විනිමය අර්බුධයත් නිසා රට
මණ්ඩලය පුනර්ජනනීය විදුලි ගෙවීම් බි.22ක් පැහැර හැරලා
ජාතික පද්ධතියට මෙගාවොට් 1,200ක් අහිමිවීමේ අවදානමක් ඇති බව මෙම බලශක්ති සංවර්ධකයන් ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සංගම්
රක්ෂණකරුවන්ද අවදානමක? ෆිච් රේටින්ග්ස් අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ රක්ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයත
හම්බන්තොට වරායට, ’2021 බහුකාර්ය වරාය’ සම්මානයක්
වරාය සහ පර්යන්ත ක්ෂේත්රයේ, ජාත්‍යන්තර සමාගම් සහ වෘත්තිකයන් රැසකගේ සහභාගීත්වයෙන්, ඩුබායි හි ෂැංග්‍රිලා හෝටලයේ
ආර්ථික අර්බුදයත් සමග විදුලි සංදේශන සමාගම් අර්බුදයක?
විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම්, එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැ
ණය තිරසාර මාවතට ගන්නා බවට සහතිකයක් ඕනෑ - IMF
කඩිනම් මූල්‍යාධාරයක් (RFI) ඇතුළු ඕනෑම IMF ණය දීමකට පෙර ශ්‍රී ලංකාවේ ණය තිරසාර මාවතකට ගෙන යා හැකි බවට ’ප්‍රමාණවත් සහතික
ලෝක බැංකුවේ සහ IFC හි සහයෝගය හිමිවූ බව කියයි
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මුදල් අමාත්‍යවරයා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පි
රුපියල නම්යශීලීකළ තීරණය ගැන හිටපු අධිපති කතා කරයි
එම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්රමුඛ මුදල් මණ්ඩලය විසින්ද දිගටම පත්වාගෙන යන බව හ
ඉන්දීය මුදල් ඇමතිනිය අලි සබ්රිට කීවේ කුමක්ද?
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේද
තිරිඟු පිටි කිලෝවක මිල රු.40කින් තවදුරටත් ඉහළට
තිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
IMF වෙතින් ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය මූඩිස් තවත් පහත හෙළයි
ශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.
ශ්‍රී ලංකාව IMF වෙතින් කඩිනම් මූල්‍යාධාර ඉල්ලයි
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්
ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 74ක් බව හෙළි වෙයි
එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥ, හැන්කේගේ උද්ධමන දර්ශකය විසින් රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරයි.
ව්‍යාපාර ස්ථාවරත්වය ගැන COYLE කණසල්ලෙන්
රට පුරා ඇතැම් ව්‍යාපාර වසා දැමීමේ තර්ජනයට මුහුණදී ඇති බව තරුණ ලාංකේය ව්‍යාවසායක මණ්ඩලය අනතුරු අඟවයි
ඩොලරය රු.335යි, ඇතැම් වාණිජ බැංකුවල රු.340යි
ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරය
කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවූයේ ඇයි - CSE
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්යත
ගෙවීම් උපකරණ, ක්‍රම ගැන දැනුම ලබන්න අත් පොතක්
’’ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’’ නම් වූ මෙම අත්පොත, ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුක
කොටස් වෙළෙඳපොළ වසා දැමීම බාහිරට නරක සංඥාවක්
නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයේ කුලුණක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ සතියක් පුරා මේ ආකාරයෙන් ගනුදෙනු සඳහා වසා දැමීම විවේචනය
ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම අවිනිශ්චිතයි -ලෝක බැංකුව
මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත වී ඇති බව ලෝක බැංකුව පවසයි.
ඩොලරය රු.330ට යයි
ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු.335ක අගයකට ගොස් තිබුණු අතර, ස්ටර්ලිං පවුම සහ යුරෝ තවදුරටත් අවප්‍රමාණය ව