දේශපාලඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබාදීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක් විඳවූ බව මුදල් ඇමති මංගල කියයි.
Business
මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොවේ
උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර වර්ධනය අපේක්ෂිතයි.
සිගරට් මිල ඉහළ දැමීමෙන් සමාගම් වෙත අමතර කෝටි 400ක ආදායම්
දුම්වැටි සඳහා අයකරනු ලබන නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් ඊට සමගාමීව සිගරට්ටුවක මිල රු.5කින් ඉහළට.
ලාඕසය on arrival වීසා ගැනීමේ පහසුකම ශ්‍රී ලාංකිකයන්ට දෙයි
2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි on arrival වීසා පහසුකම ලාඕසයෙන් අපට පිරිනමයි.
චීනයේ ආයෝජකයන් පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයති
මෙරට තුළ ආයෝජනය කරනු ලබන ආයෝජකයන්ට රජය විසින අවශ්‍ය සියලු පහසුකම් සපයන බව ඇමති සරත් අමුණුගම කියයි.
විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ ව්‍යවසායකත්ව සම්මාන 2018
මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් 23 වැනි වරටත් සංවිධානය කරයි.
එයාර්බස් නියෝ යානා අත්පත් කිරීම ශ්‍රී ලංකන් සම්පූර්ණ කරයි
A321 එයාර් බස් නියෝ ගුවන් යානාව හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා විය.
ශ්‍රී ලංකන් සමූහ ප්‍රධාන මෙහෙයුම් හා මූල්‍ය නිලධාරී ධුරයට විපුල
ගුණතිලක මහතා සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලයට වාර්තා කරනු ලබන අතර ගුවන් සමාගමේ සමස්ත කළමනාකරණයට වගකියයි.
ලෝක බොරතෙල් මිල පසුගිය මස අවසානයට සාපේක්ෂව පහළ ගිහින්
ජූලි 27දා ඩොලර් 74 ශත 29ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ජුනි 29දා පැවතියේ ඩොලර් 79 ශත 44ක් ලෙසිනි.
Glabal Leadership සම්මානයකින් කර්මාන්ත අමාත්‍යවරයා පිදුම් ලබයි
මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ගෝලීය නායකයන් ලොවට හදුන්වාදීම සඳහා බව කියයි.
කොටස් වෙළෙඳ පොළ විදේශ ආයෝජන මැයි මස ඩො.මි.5ක්
එම මාසයේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි දේශීය ආයෝජන ඇ.ඩො.මිලියන 89ක ශුද්ධ ගෙවීමක් වාර්තා වෙයි.
තරුණ නිපුණතා හා නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනයක් කරා
රටේ පාසල් දස දහසක් තිබුණත් ඉන් නියම විද්‍යාව උගන්වන්නේ පාසල් දහසක යැයි අමාත්‍ය අමුණුගම කියයි.
උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයං රැකියා සඳහා කෝටි 2ක්
එක් ස්වයංරැකියා ලාභියෙකුට රු.50,000 සිට 75,000 දක්වා මූල්‍යාධාරයක් ලබාදීමට මෙහිදී කටයුතු කර තිබේ.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේදී පහළට
2018 මුල් මාස 5 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල 3.3%ක වර්ධනයක්.
සංචාරක පැමිණීම්වල මැයි මාසයේ සියයට 6.2ක වර්ධනයක් පෙන්වයි
මැයි මාසයේදී වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වෙතිනි.
ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් බලපත්‍රය හා ලියාපදිංචිය අවලංගුයි
ජූලි 25දා සිට ද ස්ටෑණ්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවසරයක් නැතැයි මහ
නියඟයෙන් පීඩාවිඳි කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කැපීමට අනුමැතිය
කන්න 5ක් හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ගත් පරිභෝජනය සඳහා නොවන රු.ලක්ෂය දක්වා ණය ඇතුළත්.
2018 ජූලි 20 වැනිදා දක්වා රුපියල සියයට 4.4කින් අවප්‍රමාණය වෙලා
2018 මැයි අවසානය දක්වා කාලපරිච්ඡේදය තුළ රුපියල, එ.ජ.ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය 3.3%කින් සිදුවිය.
මැයි අවසන් වනවිට නිල සංචිත ඇ.ඩො. බිලියන 8.8 ට පහළ බසී
ඒකාබද්ධ ණය පහසුකමෙහි වාරික ගෙවීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම් මේ සඳහා මූලික හේතුවක්.
2018 ජුනි ලක්ෂ්යමය උද්ධමනය සියයට 2.5ක් දක්වා ඉහළ යෑමක්
මැයි මස ලක්ෂ්යමය උද්ධමනය 2.1%කි. එනමුදු පසුගිය මාස හතරම උද්ධමනය 3.0% ට වඩා අඩු අගයකි.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වාර්ෂික ණය පොලී සියයට 30 සීමාවට ගන්නවා
මෙම නීති සකස් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමටද සූදානම් බව මුදල් ඇමති කියයි.
උතුරු පළාත් ජාතික ව්‍යවසායකත්ව සම්මාන ප්රදානෝත්සවය පැවැත් වේ
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කෙරේ.
ලෝක තරුණ නිපුණතා දින සැමරුම කොළඹදී පැවැත්වෙයි
’තරුණ නිපුණතා සහ නව්‍යකරණයන් ඔස්සේ තිරසාර සංවර්ධනය’ යන්න මෙවර සැමරුමේ තේමාවයි.
SLIM Brand Excellence 2018 සම්මාන සඳහා අයදුම් පත් කැඳවේ
මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම්
මෙහිදී, තමන්ට ඇති ගැටලු සෘජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව.
ගම්පෙරළිය මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ඇරඹේ
රු.මිලියන 80,000ක වියදමින් දිවයින පුරා සිදුකරන ගම්පෙරළිය සඳහා මන්නාරමට රු.මිලියන 1,000කි.
ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදක්වයි
ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අරලියගහ මන්දිරයේදී සිදු
ව්‍යාපාරික තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු බිහිදොර
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආනයන-අපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු ලබාදෙයි.
පර්යේෂණ වාර්තා භාවිතයෙන් නිවැරදිම කොටස් හඳුනා ගැනීම
කොළඹ කොටස් වෙළෙඳ පොළ මීගමුව ශාඛාව සහ Bartleet Religare පර්යේෂණ අංශය විසින් මෙය සංවිධානය කරයි.
රබර් ටයර් ප්රතිතෝලන බද්දට එරෙහි අභියාචනයෙන් ජයක්
එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් පැනවූ 2.18%ක ප්රතිතෝලන බද්දට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්.

