මෙතෙක් කලක් සෑම වසර දෙකකටම වරක් පැවති මෙම යුද අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවත්වෙනු ඇත.
Business
හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගන්න සතොස සූදානම්
අල ගොවීන්ගෙන්ම කිලෝවක් රු.90 බැගින්ද, සතොස වෙත ගෙනවිත් දෙන අල කිලෝවක් රු.100 බැගින්ද මිලදී ගනියි.
ගත වූ මාස 6ට රු.මිලියන 263ක මල් වර්ග ශ්‍රී ලංකාවට ගෙනැවිත්
වැඩිම ආනයනය කර ඇත්තේ චීනය, ඉන්දියාව, තායිලන්ත්‍ය, ඇමෙරිකාව, මියන්මාරය, කෙන්යාව, නෙදර්ලන්තය යන රටවලිනි.
ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලත් ඩිජිටල්කරණයට
ශ්වසන රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කෙරේ.
දකුණු පළාත් IT - BPM සතිය සැප්තැම්බර් 4 හා 5 පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තය පසුගිය දශකයේ ඩො.බි.1.2ක් උපයයි.
EDEX EXPO 2018 අධ්‍යාපන හා මාර්ගෝපදේශන ප්‍රදර්ශනය සැප්.8
දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල 100ක් නියෝජනය කරමින් ආයතන 70කට අදාළ අධ්‍යාපන කුටි 150ක් මෙවර ස්ථාපිතයි.
තිරිඟු පිටි සඳහා වන පාලන මිල ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්
තිරිඟු පිටි (බහාලුම්) වැඩි මිලට විකිණීම සිදුකරනු ලබන වෙළෙන්ඳන් වෙත නීතිය ක්‍රියාත්මක කරන්න.
NVQ සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ සංචිතයක් - නිපුනි රැකියා බැංකුව
NVQ 2 වැනි මට්ටමේ සිට 7 වැනි මට්ටම දක්වා සහතික ලත් පුද්ගලයන්ගේ තොරතුරු පිළිබඳ එකතුවක් වනු ඇති.
පතල් - කැණීම් කර්මාන්තකරුවන්ට ඇෆ්ගනිස්ථාන ආයෝජනයට ඇරයුම්
ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන තුනකට වඩා වැඩි වටිනාමකින් යුතු ස්වාභාවික සම්පත් ඇති බව කියයි.
Cinnamon TBC Asia සමුළුව හා සම්මාන උළෙල කාණ්ඩ 10කින්
මෙම සමුළුව මගින් සංචාරක සන්නාම නියෝජනය කරන්නන්ට සහ අන්තර්ජාල බ්ලොග්කරුවන් අතර පරතරය දුරුකරයි.
ශ්‍රී ලංකාව සමග සාගර අභ්‍යාසයකට USS ඇන්කොරේජ් නෞකාව ඇවිත්
ඇන්කොරේජ් සහ සුරනිමල නෞකාවලට අමතරව LCAC යානා දෙකක්, AH-IZ සහ UH-IY හෙලිකොප්ටර් දෙකක් සහභාගී වේ.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය මොණරාගලටත් ව්‍යාප්ත වේ
මෙම මුල්ගල තැබීම නුවරඑළිය, හැටන් සහ බදුල්ල ප්‍රදේශයන්ගෙන් පිටතට ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමකි.
කොචින් දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් යළි ආරම්භ වේ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ දැඩි ගංවතුර නිසා කොචින් ගුවන් තොටුපොළ වසා දැමුණේ අගෝස්තු 15දාය.
කාර්ය මණ්ඩලයට මඟපෙන්වන්න ශ්‍රී ලංකන්හි සේවක සහාය මැදුරක්
ශ්‍රී ලංකාවේ ආයතනික වශයෙන් ආරම්භ කළ පළමු වැනි උපදේශන සේවා මධ්‍යස්ථානය මෙයයි.
සුවසැරිය නිර්මාතෘ කියන්නේ කුමන පදනමකින්ද -NMCRP
පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් පෙරළා ප්‍රශ්න කරයි.
සුවසැරිය සියයට 100ක් රජයට අයත් ව්‍යාපෘතියක් - හර්ෂ
පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ’සුවසැරිය’ නිර්මාතෘ කරුණු පහදයි.
පරිසරයට අහිතකර ව්‍යාපෘතිවලට BOI අනුමැතිය ලබාදෙන්නේ නෑ
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පවසයි.
රාජ්‍ය ආයතන කාර්යසාධනයන් ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න
සියලුම ව්‍යාපාරික අධ්‍යාපන ආයතනවලට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අරාධනා කරයි.
මූල්‍ය බුද්ධි ඒකකය හා රක්ෂණ නියාමන කොමිසම අවබෝධතාවක
රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යයක්ෂ ජනරාල් සහ මූල්යා බුද්ධි ඒකකයේ අධ්යතක්ෂ ගිවිසුමට අත්සන් තබයි.
USCGC ෂර්මන් නෞකාව ශ්‍රී ලංකාවට හිම්වේ
එක්සත් ජනපදය ලබාදුන් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම නෞකාව වනු ඇති අතර, එහි දිග මීටර් 115කි.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් තවදුරටත් අඩුවේ
2017 වසරේ පළමු වැනි භාගයට සාපේක්ෂව 2018 අනුරූප කාල පරිච්ඡේදයේ ප්‍රේෂණ ලැබීම්වල සුළු වර්ධනයක්.
ඉන්දීය ඔස්ට්‍රේලියා සෞදි සහ චීන සංචාරකයන්ගේ පැමිණීම් ඉහළට
2018 ජුනි මාසයේ සංචාරක පැමිණීම් 146,828ක් දක්වා සියයට 19කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකන් පිරිමැසුම් පන්තියේදී ආහාර කලින්ම ඇණවුම් පහසුකම
සේවාව ලබාගැනීම සඳහා ගුවන් මගීන් පියාසැරියට පැය 48කට පෙර ඇණවුම් සිදුකළ යුතු බව ගුවන් සමාගම කියයි.
රුපියල, ඩොලරයට සාපේක්ෂව සියයට 5කින් අවප්‍රමාණය වෙලා
යුරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂවත් රුපියල අවප්‍රමාණය වී තිබේ.
දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩො.බි.9.3 දක්වා ඉහළට
IMF විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වැනි වාරිකය සහ හම්බන්තොට වරාය පැවරීමට ලද තුන්වැනි වාරිකයද එකතු වෙයි.
ආනයන වර්ධනය ඉහළ යෑමෙන් වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වේ
සිලින්ඩර ධාරිතාව 1,000 ට අඩු මෝටර් රථ ආනයනය එම කාලයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යෑමත් මීට හේතු වෙලා.
රාජ්‍ය ආයතන 3500ක් ජාලගත කිරීම අපේක්ෂාවයි - ඇමති හරීන්
කොළඹ නගර දෙකක් ආදර්ශ සුහුරු නගර බවට පත්කිරීමට බලාපොරොත්තු වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇත්ත - නැත්ත
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය දක්වන කරුණු පැ
ශ්‍රී ලංකන් හජ් උත්සවයේ ප්‍රථම කණ්ඩායම රැගෙන යයි
දින UL281 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මක්කම බලා මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ අගෝස්තු 7දාය.
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර සති දෙකකින් - ලියාපදිංචිය ඔන්ලයින්
පරිශ්‍රය නිරීක්ෂණයට එන දිනය, බලපත්‍රය සූදානම් බව අයදුම්කරුට දැන්වීම කෙටි පණිවුඩයක් මගින් සිදුවන බව කියයි.

