හදිසි දුම්රිය වර්ජනයක්


දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. වැටුප් ගැටලුවක් හේතුවෙන් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව තිබේ.

සබැඳි පුවත්

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල

කොටුව දුම්රියපළට STF ආරක්‍ෂාව

විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ට දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

ලංගම නිවාඩු අවලංගුයි

උසස්පෙළ සිසුන්ට විශේෂ බස් සේවයක්

 

 



Recommended Articles