නේටෝ ප්‍රධානී ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාව සමග වඩාත් හොඳ සබඳතාවක් ඇති කරගැනීම අභිප්‍රාය විය යුතු බවයි.
Latest News
පළාත් සභා මැතිවරණය ගැන කල්තැබීමේ විවාදයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක
ජලභීතිකා ප්‍රතිකාර සඳහා වැයවන මුදල ඇතුළත් බිල්පතක්
මෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සඳහා රජය කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳව රෝගියාට දැනගැන
හිටපු රාජ්‍ය ඇමතිගෙන් ආණ්ඩුවට විවේචනයක්
රට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන
ප්‍රදේශ දෙකක කාන්තා ඝාතන 2ක්
වැල්ලම්පිටිය සහ මනිප්පායි ප්‍රදේශයන්හි සැකකටයුතු මනුෂ්‍ය ඝාතන දෙදෙක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව ලබන 05දා දක්වා කල්යයි
ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභ
කලාවැවේ සැඟවුණු දීගදන්තු
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරිය
මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්
රන්ජන්ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් - පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න
මාතර ගැටුමෙන් අසරණ වූ පවුලක්
බිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ
සයිටම් සිසුන් කොතලාවලට යන පනතට කථානායක අත්සන
පාර්ලිමේන්තුවේදී පසුගිය (20දා) සම්මත වූ මෙම පනත හරහා දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි (සයිටම්) ලියාපදිංච
කෝටි අටක් වටිනා වාලම්පුරියක් අත්අඩංගුවට
වාලම්පුරිය විකිණීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රවිගේ චෝදනා ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි
රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නො
විදෙස් ගමන් බලපත් නිකුත් කරන අලුත් විදිහ
ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ’’සියලුම රටවල් සඳහා’’ යනුවෙන් මුද්‍රාව
උතුරු මැද හිටපු මහ ඇමතිට විදුහල්පතිවරයෙකුට වන්දි ගෙවීමට නියම වෙයි
විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කළේය.
චීනය බදු සහන ලැයිස්තුව පුළුල් කරයි
ශ්‍රී ලංකාව, ලාඕසය, ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් මෙයින් ප්රතිලාභ ලබයි.
හිට්ලර්ගෙයි ගෝඨාගෙයි සමානකම් දෙකක්
හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට ප
මම මුස්ලිම් වුණත් බුදු දහම ඉගෙන ගෙන තියෙනවා
මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් බුදු දහම තුළ ඇති දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට
සුලිපුරම් දැරියගේ මරණ පරීක්ෂණ විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතා
යාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ල
ඉන්ෆ්ලුවෙන්සාව සියයට 60ක් පාලනය වෙයි
ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාව
මංගල කලබල වෙලා - ෂෙහාන්
මාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හ
ලක්ෂ 50ක් වංචා කළ හොර දොස්තර අත්අඩංගුවට
සැකකරු පමුණුම, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගේ ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබා
ආවා කල්ලියේ තියුණු ආයුධ ප්‍රහාරයකින් 2ක් රෝහලේ
මෙම පහරදීමේදී ඩිලක්ස් නමැති ධනුක් කල්ලි සාමාජිකයෙකු සහ ඔහුගේ සෙහොයරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.
ලක්ෂ 47ක මත්ද්‍රව්‍ය කටුනායකදී අල්ලයි
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230
බ්රසීලයත් අවසන් 16ට
තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.
මයිකල් ජැක්සන්ගේ පියා ජීවිතක්ෂයට
මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.
NYT ලිපියේ වැරදි ගොඩයි - නාමල්
ශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන් යොදා නොගත යුතු බවත් ඔහු පවසයි.
උදයංගගේ පැමිණීමත් කල් යයි
උදයංග කටුනායකදී අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිදායක චිත්‍රයක් රටට පෙන්වීමේ සූදානමක්
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් අද
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර,පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නිය
ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී බුකිකරුවන්ගේ ආදායම සොයන්න
තරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනව

