තීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ
Latest News
රොනාල්ඩෝගේ පෘතුගාලය ලෝක කුසලානයෙන් ඉවතට
උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
රෝයි සිල්වාත් සමුගනියි
ඊයේ (30දා) රත්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 80 වැනි වියේ පසුවූයේය.
සිිළුමිණ හා රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනියි
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන විට 39 වැනි වියේ පසුවූයේය.
දකුණු නාවික විධානය හම්බන්තොට වරායට
හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරා
කි.මි 2500 ක අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන්න
අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවති
බ්‍රිගේඩියර් 5ක් මේජර් ජනරාල් තනතුරට
කපිතාන්වරු 34ක්ද මේජර් ධුරයට උසස් කර ඇත.
ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන ව්‍යාපාරිකයන්ට බදු සහන
දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකත්වය දක්වන හා ඔවුන් රැකබලාගන්න ව්‍යාපාරික ප්‍රජාව වෙත බදු සහන ලබා දීමට ඉද
සුලිපුරම් දැරියගේ ඝාතනයට තවත් 2ක් අත්අඩංගුවට
අවුරුදු 18ක් හා 17ක් වන සැකකරුවන් දෙදෙනෙනක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
දිවයින පුරා සිනමා ශාලා නවීකරණයට අවධානය
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන්
ගෑස් මිල 138කින් අඩුවෙයි
කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.
NYT ලිපිය ගැන FCIDයට තවත් පැමිණිල්ලක්
රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා.ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්ත
ක්‍රීඩා ඇමතිට විශේෂ ලිපියක්
වසරක කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් 40ක් පමණ තෝරාගෙන ඇති බවත් එක්දින හා විස්සයි20 නායකත්වයට වස
පක්ෂයක් පාටක් නොමැති පාතාලය මර්දනය කරනවා
පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ
මාලබේ - කොටුව LRT ඉදිකිරිම් 2020 දී ඇරඹේ
සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුද
ක්‍රීඩාවේ තිත්ත ඇත්ත ඇමති හෙළි කරයි
ක්‍රීඩා සංගම් හැමදාම මගේ කාර්යාලයට එනවා පිල් දෙකක් තුනක් බෙදීගෙන. වෙන වැඩක් නෑ. පොඩි ළමයි වගේ.
යාපනයේ හර්තාල්
අවුරුදු හයක් වූ දැරියක් ඝාතනය කිරිමට විරෝධය දක්වමින් මෙම හර්තාලය පැවැත්විණ.
විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්න - බිරිඳගෙන් පෙත්සමක්
රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉද
NYT ලිපිය අසත්‍ය කරුණුවලින් සමන්විතයි
එසේම මෙම ලිපිය ලියූ නිව් යෝක් මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීම් මැයි 10 දා තමන් හමුවූ බවත් ඇයගේ ප්‍රශ්ණ සඳහා පැයක ප
උදයංග ඩුබායිහි රඳවාගෙන සිටිනවා
උදයංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාව
යුද හමුදා සෙබලෙකු වෙඩිතබාගෙන සිය දිවි හානි කර ගනියි
මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකා
ජාතික නාමල් උයන නිල වශයෙන් විවෘත කිරීම ජූලි මාසයේදී
මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනිදා ජනාධ
දීග දන්තු හමුවෙයි
වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් ඊයේ (28දා) රාත්රියේදී හස්තියා සොයා ගැනීමට සමත්ව තිබේ.
මංගලගේ මාධ්‍ය උපදේශක රුවන් ෆර්ඩිනැන්ඩස්
මීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනිය හා පුද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.
දිස්ත්‍රික්ක 07කට වියළි කාලගුණික තත්ත්වයක්
දිස්ත්‍රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්‍රමාණයක් පානීය ජ
උඩරට එළවළු මිල ඉහළ යෑම ජූලි අවසනදී යථා තත්ත්වයට
මාස දෙකකට අධික කාලයක් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතළ ලෙස බලපෑම් එල්ල කර ඇති අතර අධි
පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16ට පැමිණි කණ්ඩායම් මෙන්න
අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා
ජපානය අවසන් 16 දෙනාගේ වටයට
මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.
පරාක්‍රම සමුද්‍රයේ පරිසර දූෂණය වැළැක්වීමට ආරක්ෂක අංශ වෙත උපදෙස්
පරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනපතිවරයා පසුගියදා නිලධාරින්ට උපද
උගන්ඩා ආරක්ෂක අංශ සඳහා ලංකා පුහුණුව වැඩිවශයෙන් ඉල්ලයි
උගන්ඩාවේ යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකාව පුහුණු කරයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව හා උගන්ඩාව අතර ර

