ඇන්ජලෝට නායකත්වය


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ. එළැඹෙන 7 දා 8 දා පී. සරා ඕවල් පිටියේදී මෙම තරගය පැවැත්වීමට නියමිතය.

සභාපතිගේ කණ්ඩායම - ඇන්ජලෝ මැතිව්ස් (නායක), ධනංජයද සිල්වා, කෞෂාල් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, ධනුෂ්ක ගුණතිලක, කසුන් මධුංශංක, ලසිත් ඇඹුල්දෙණිය,  විමුක්ති පෙරේරා, අසිත ප්‍රනාන්දු

 



Recommended Articles