කරුණාගේ ට්විටර් ගිණුම හැක් කරලා


තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් තම ගිණුම දැන් ආරක්ෂා සහිත බවත් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම සේවය අඛණ්ඩව කරන්න බවත් ඔහු පවසයි.



Recommended Articles