හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.
Latest News
ශ්‍රී පාද විද්‍යා පිඨයේ සිසු විරෝධය තවදුරටත්
ඉකුත් (05) දා පතන ශ්‍රි පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා ප
ආනයනික කිරිපිටිවල ඌරු තෙල් නෑ - රාජිත
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සබඳතාව ගැන මෛත්‍රී කියයි
පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්
තව ඩිංගෙන් හුස්ම ටික නැතිවෙනවා - විමල්
සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15
පාතාල සාමාජිකයන් තිදෙනෙක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ති
ජනපතිගේ කථාවට කරු පිළිතුරු දෙයි
ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ.
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් - සභාව කල් තැබෙයි
පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා ක
මන්ත්‍රීවරු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිර වෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.
ජාතික සමගිය වෙනුවෙන් 150 KM බිම පෙරළීම
මන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්‍රමාණයක් බිම පෙරළී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ
මධුෂ්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි
දාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද
ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉවත් කර ගන්න
ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්
ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට නෑ
ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය ක
කිරිපිටි වල ඌරු තෙල් ගැන හොයන්න වාර්තාවක් කැඳවීමට යයි
ලංකාවට ගෙන්වන කිරිපිටිවල ඌරු තෙල් සහ විෂ රසායනික ඇද්දැයි සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරයයි
ශ්‍රි ලංකාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කිරීමේ මුලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බව ජනාධිපති මෛත
මංගලට අස්වෙන්නැයි වාසු කියයි
වරද නිවැරදි කිරිමත් එක්ක ඇමතිවරයා වැරදිකරු වෙනවා. ඇමතිවරයා ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ඇති හෙයින් ඔහු ඉල්
බැසිල්ගේ තක්සේරුව
පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා.
රාගම ග්‍රාමිය බැංකුවක් කොල්ල කයි
රාගම පොලිස් බලප්‍රදේශයේ වත්තල විවිධ සේවා සමුපකාරයට අයත් කුරුකුලාව ග්‍රාමිය බැංකුවට (6දා) පස්වරු 2.30 ට පමණ මූහුණු ආව
ජනපති පොලීසිය ගත්ත හේතුව දැන් පැහැදිලියිනේ
ජනාධිපතිවරයා තම විෂය පථයට පොලීසිය එකතු කර ගත්තේ කුමක් සඳහාද යන්න මේ වන විට මුළු රටටම පැහැදිලි වී තිබෙන බව ශ්‍රී ලං
ඇමතිවරුන් වැඩිකළ හැක්කේ ජනපතිට පමණයි - ගම්මන්පිල
ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙළට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා. මේ අය හිතාගෙන ඉ
මධූෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධව එම රටේ නීතිය ඉතා දරුණු බවත්, මධූෂ් ඇතුළු පිරිසට එම රටේදී මරණීය දණ්ඩනය හිමිවිය හ
ලංකාවේ කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිඝනක ගතකරණයකට සුදානම් වෙයි
ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යා ලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවි
මත්ද්‍රව්‍ය වැටලිමට සමගාමිව වරායේ ආරක්ෂාව තර කිරිමට යයි
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ල
චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි
ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක
ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය.
මන්නාරම් සමූහ මිණිවලේ මිනිස් සිරුරු 312ක් දක්වා ඉහළට
මන්නාරම සමූහ මිණිවලේ අස්ථි සාම්පල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත සිදු කල කැනීම් වලදී අද (06) වනවිට මිනිස් සිරුරු 312
මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කරනවා
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බල
උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට නව නීතියක් එයි
උතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලි
රේගුවේ තිබෙන්නේ ව්‍යාපාරික මාෆියාවක් - මංගල
ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පක්ෂ නායක විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට
මෙම යෝජනාව හරහා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40 සිට 45 දක්වා ව

