මන්ත්‍රීවරු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිර වෙලා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ. කාර්මික දෝශයක් හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී ඇත.

මේ පිළිබඳව අදහස්් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමග 12ක  පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.

 



Recommended Articles