මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ජෙලට්නයිට්කූරු කිලෝ 3ක් හා ඩෙටනේටර් ඇතුළු උපකරණ තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු
Latest News
මාර්තු මස අවසන් වනවිට ඖෂධ හිඟය විසඳනවා - රාජිත
රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සි
ක්‍රිකට් නිළවරණය යළිත් වරක් කල්යන ලකුණු?
මොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වේ.
අපේක්ෂා රෝහල දායක ඇටමිඳුළු බද්ධයට සූදානම්
මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් සිදු කර ඇත.
ගිනිඅවි තුනක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
මහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 3ක් සොයාගත් බව ර
කුඩු වලින් රොටී පුච්චනවද මන්දා- රෝහිත
මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල අන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතු
පළාත් සභා ඡන්ද විමසීමේ ගැටලුව
ශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා 9න් නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලයන් අවසන් වී ති
වතු කම්කරු දහස වෙනුවෙන් පාපැදියෙන් කි.මී2125ක් යන මිනිසා
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස හා ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කරන ලෙසට ඉල
ජනපති නිල නිවස ඉදිරිපිට උපවාසයක්
තමා මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලා සමස්ත ලංක
SLFP ලලිත් දිසානායකට - රූකාන්තට UNP සංවිධායක ධුර
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක එක්සත් ජාති
වන්නි ආරක්ෂක මූලස්ථානයේ නැවත පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස
යුද්ධෙන් පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය තුළ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් නව නිවාස
එකම දුම්රිය එකම තැන අවස්ථා දෙකකදී පීලි පනියි
යාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ.
ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි - රාජිත
දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්
තුන්වන ශ්‍රේණියේ විදුහල්පති විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක්
අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (10)දින දිවයින පුරා පැවැත්වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑළිය ගුඩිෂෙ
මන්නාරම් සූමූහ මිණිවලේ කැනීම් වලඇමරිකාවේ වාර්තාව 14 වනදාට
මන්නාරම සමූහ මිණි වලේ සිදු කරන ලද කැනීම් වලදී අද (11) වනවිට මිනිස් සිරුරු 315ක් හමු වී ඇති බවටත් සිරුරු සම්බන්ධයෙන් වන
අර්ජුන ජනපතිගෙන් ඉල්ලීමක් කරයි
ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.
මාලි චන්දි ඇන්ජි පැන්ඩා හා ක්‍රීඩා ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර
ගෝඨාගේ විරෝධතා ඉවතට - නඩුව විභාග කරයි
මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට
LNG බලාගාර ටෙන්ඩරය පඹ ගාලක පැටලෙයි
හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විද
රාජ්‍ය අංශයේ දූෂණ වැළැක්වුවොත් අයවැයෙන් සියයට 25ක් ඉතිරි කරගත හැකියි
රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රීලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරිකරගතහැකි බව විගණකාධි
මධුෂ් ඇතුළු පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන දිනය නිෂ්චිත නෑ
මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ෙව
අංගොඩ ලොක්කාත් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ග
යාපනයේ වගා ළිඳකින් සුදු නාගයින් දෙදෙනෙකු හමුවෙයි
යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට
විදුහල්පති විභාග අපෙක්ෂකයින් ජංගම දුරකථන සගවාගෙන විභාගයට පෙනි සිටලා
විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා අද (10 ) දින පැවති විභාගයට ජංගම දුරකථන සගවා ගෙන ඒ සඳහා පෙනි සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අ
සම්බන්ධන්ට හා සුමන්තිරන්ට උතුරේ අතුරුදහන් වූවන්ගේ දැඩි විරෝධයක්
දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙ
විදුලි හොරු 2522ක් නීතියට හසු වෙයි
ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දිපව්‍යාප්තව සිදුකළ වැටලීම් වල ප්‍රතිළුලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීත
කර වරදට ලැබුණු අපූර්ව දඩුවම
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සොරකමේ ගිය බවට සැක කෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලී
තිගාම්බරම් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු පුද්ගලයෙක් - සාගල
මාතර, දෙණියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට අද දින (10) එක් වු අවස්ථාවකදි ඔහු
ඉදිරි දිනයන්හිදිත් වැසි ඇති වන බවට ඉඟි පළ කෙරේ
හෙට සහ අනිද්දා යන දිනයන්හි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිමක් සිදුවන බව සඳහන් වේ.
සාලියවැව දැරිය සොයා තවමත් පරික්ෂණ
සාලියවැව නිලබැම්ම ඕලුමඩු ගම්මානයේදි අතුරුදහන් වු සිවු හැවිරිදි දැරිය අතුරුදහන් වි අද දිනට ( 10 ) දින 12ක් ගතවි තිබුණ

