පළාත් සභා ඡන්ද විමසීමේ ගැටලුව


ශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා 9න් නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලයන් අවසන් වී තිබෙනවා. අනෙකුත් පළාත් සභා නිල කාලයන්ද මේ වසර අවසන්වීමට පෙර අවසන් වීමට නියමිතයි.



Recommended Articles