ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් වීම අනෙකුත් නායකයන්ටද ආදර්ශයක් වන්නේ
Latest News
දුම්රිය සේවකයන් විරෝධතාවක
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා අද (13දා)
මෙවර අයවැයේ ප්‍රතිචාර සියයට 60ක් ධනාත්මකයි
මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න, අයව
ඔක්තෝබර් කුමන්ත්‍රණය කළේ ජනපති ලේකම් කාර්යාලයේ සිටයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට අදා
පැය 6ක ප්‍රශ්න කිරිමකින් පසු අද්මිරාල් කරන්නාගොඩ පිටව යයි
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේදි (13) ප්‍රකාශයක් සටහන් කරගැනිමට කැඳවා තිබු හිටපු නාවික හමුදාපති අද්මි
ප්රියමාල්ට එක්දින වරම් - තරංගටත් තිරණාත්මක අවස්ථාවක්
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිමට තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා සමත්විය.
සහතික මිලක් ඉල්ලා විදි බසින ගොවියෝ
මේ වනවිට පෞද්ගලික වෙළදුන් විසින් කුණු කොල්ලයට ගොවියාගේ වි අස්වනු මිලදි ගන්නා බවත් වහාම රජය මැදිහත්වි එය නතරකර වී
රුහුණු කුමාරියට බිළි වු ජිවිත
මාතර , පඹුරන ප්‍රදේශයේ කාර් රථයක් දුමිරියේ ගැටිමෙන් අද (13) උදෑසන පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර පොලීසිය පව
බොරැල්ල සිදුවිම රටටම කැළලක්
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම
පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට ගැනීමට මිරි
ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් තිබුණා - මහින්ද
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ අවධානමක් තිබුණ බව හිටපු අමාත්‍ය මහින්
UNHRC ශ්‍රී ලංකාව ගැන යෝජනාව 21 දා සළකා බලයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය නියෝජනය කිරිම සඳහ
අධ්‍යයන පැය ලක්ෂ 258ක් අහිමි වුණා
වර්ජනයෙන් පාසල් කටයුතු අඩාල වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
වැඩවර්ජනය සාර්ථකයි - ගුරු සංගම්
ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ
ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5,000 ක් ආරම්භ කරනවා - දයා
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර ගන්නා විට වාඩිවීමට පුටුවක් මේසයක්වත් නොතිබූ බවත් 36,000කින් යුතු කාර්ය මණ්ඩලයක
ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක්
ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ෆොන්සේකාගෙන් ජනපතිට දැඩි විවේචනයක්
අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබ
උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවිමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර,මන්නාරම,වවුනියාව සහ ගම්
නකල්ස් රක්ෂිතයේ හිස් භූමි වල රුක් රෝපණ වැඩසටහනක්
ලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වනගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධාන
ජනපති කෙන්නියාවේ සංචාරයකට
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත
අල්ලස් කොමිසමට නඩු ගොනු කරන්න දෙන්නේ නෑ
අල්ලස් කොමිසම විසින් අවසන් කර ඇති විමර්ශන කිහිපයකට අදාළව නඩු ගොනු කිරිමට දේශපාලන හස්තයක් ඉඩ ලබා දී නොමැති බව ජනත
Gmail හා Google drive හි ගැටලුවක්
ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුව
රන්ජන්ගේ නඩුව ජුනි 12 දා සිට විභාගයට
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ජුනි 12
ජනපති තම සීමාවන් හඳුනාගත්තේ නෑ - කිරිඇල්ල
ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර
අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් අද CID යට
හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සඳහන් කර ගැනිමට අද (13) දිනයේදිත් අපරාය දෙපාර්ත
විපක්ෂයට තුනෙන් එකක් වත් නෑ
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් තුනෙන් එකක් වන ආසන 75ක් වත් විපක්ෂයට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැව
ජනපති වැය ශීර්ෂ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට පැමිණ නෑ
අයවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන විශේෂ නිවේදනයක්
අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශයට තද වැසි හා තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ වි
SMS සේවාව නිසා දින 125ක දී අලි - දුම්රිය ගැටුම් නෑ
වනඅලින් දුම්රියේගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිස
ජී බුම්බා අත්අඩංගුවට
ඩුබායිහි අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන කංජිපානී ඉම්ර

