ජී බුම්බා අත්අඩංගුවට


ඩුාබායිහි අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්  මෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන කංජිපානී ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙක් බව පැවැසෙන ජී-බුම්බා නැමැත්තා ගම්පොළදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු කුඩු චූටි නැමැත්තියට වෙඩි තැබීය ඇතුළු ඝාතන සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙකි. 

 



Recommended Articles