අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් අද CID යට


හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සඳහන් කර ගැනිමට අද (13) දිනයේදිත් අපරාය දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබේ.

ඔහුගෙන් මිට පෙරද පැය 8ක පමණ ප්‍රශ්ණ කිරිමකට කැඳවා තිබුණි.



Recommended Articles