කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන ‘පුලතිසි’ නගරාන්තර ශිඝ්රගාමී දුම්රිය අද (11දා) පස්වරුවේ ගමන් ඇරඹී ය.
Latest News
ආබාධිත රණවිරුවන් සත්‍යග්‍රහයක
පවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති
පාකිස්තාන තරගාවලියේ නායකත්වය තිරිමාන්නට හා දසුන්ට
එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
කටුනායක මගී තදබදයක්
ශ්‍රී ලංකාවේ පැවැති ලෝක බෝරාවරුන්ගේ සමුළුවට එක්වූ බෝරාවරුන් රටින් බැහැරයව යාමට පටන් ගැනීමත් සමග කටුනායක ගුවන්
විධායක ජනපතිධුරය අහෝසි කිරීමට තවත් අවස්ථාව තිබෙනවා
කැබිනට් මණ්ඩලය කැමතිවුණොත් පාර්ලිමේන්තුවේ අවංක දේශපාලඥයින් ඉදිරිපත්වුණොත් තුනෙන් දෙකක් හදා ගන්න එක ප්‍රශ්නයක
හම්බන්තොට වරායේ කසළ ගැන සැකයක්
හම්බන්තොට වරායට පැමිණෙන නැව්වලින් බැහැර කරනු ලබන කසළද නැව් වලින්ම ඉවත් කරන ඒවාද එසේ නැතිනම් වෙනත් රටකින් නැව් මග
තවත් උපාධිධාරීන් 4667ක් බඳවා ගැනීමට යයි
අවුරුදු 45 සීමාවේ ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් පුරප්පාඩු පිරවීමට කැබිනට්
ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවන්
සෑම අමාත්‍යාංශයකටම හා පළාතකටම පොදු දැක්මක්
සෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස ‘තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්’ යන්න භාවිත කිරීමටත්, සෑම පළාත් සභාවකම දක්ම ල
පාකිස්තානයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොයෑමට ඉන්දීය බලපෑමක් නෑ
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය
ලෝටස් පාර වසයි - රණවිරුවෝ 5ක් උපවාසයක් අරඹති
ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා තැබීමට පොලීසිය කටයුතු කළේය.
නෙලුම් කුලුන 16 දා ජනතා අයිතියට
බහුකාර්ය නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වැය කර ඇති අතර, එයින් 80% ක්ම චීන එක්සිම් බැංකුව විසි
JMI අන්තවාදීන් 11ක් TID භාරයට
තහනම් කළ සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සැකකරුවන් 11කු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒක
රූපවාහිනිය පවරා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලීමක්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනී
පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්
ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජන
නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
නාවික හමුදාව විසින් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු හා සෙබළුන
සාකච්ඡා සාර්ථකයි - සජිත්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට
කරු ආවොත් ගෝඨා පරාද වෙනවලු
කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වනු ඇතැයි දිවයින පුරා සිදුකළ සමීක්
පරිපාලන සේවා සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
හෙට දිනයේදී තම සංගමයේ සියලුම සාමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්ව
ඉන්ධන මිල පහළට
ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.
රොකට්ටුවක් හැදූ ගිහාන්ට ජනපතිගෙන් තවත් තෑග්ගක්
රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන
තිරුඟු පිටි පැරැණි මිලටම
තිරිඟු පිටි පැරැණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම පොරොන්දු වූ බව ජීවන වියදම් කමිට
ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාගාරයක් වෙන් කිරිමේදීත් අක්‍රමිකතා
ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට වෙන් කිරීම සම්බන
ලංකාවේ ප්‍රථම හා එකම ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත වේ
1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (Plaster of Paris) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදු කරන ලද
එජාප ගැටලුවට නවීන්ගෙන් යෝජනාවක්
එක්සත් ජාතික පක්ෂයේ අංක 01 හා 02 යන දෙදෙනාම අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේ නම් රහස් ඡන්දයකට ගොස් බහුතර කැමැත්ත මත තීරණය
වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් අරඹයි
මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපි තීරණය කළා ශීඝ්‍රයෙන් මේ මාර්ග පද්ධතිය හදන්න. ඊළඟ අවුරුදු 30කට අපි සංවර්ධන සැලසුම් හදල
බස් සේවකයන්ට බස් හිමියන්ගේ සංගමයකින් චෝදනා
බස් රියදුරන් හා කොන්දොස්තර බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර සේවයේ යෙදෙනවා
පොහොට්ටුව ලකුණේ වෙනසක් නෑ - මහින්ද
ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
වර්ජනය සාර්ථකයි - සුව සේවා සංගමය
සෞඛ්‍ය සේවකයින්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (10දා) සිදුකළ පැය හතරේ වැඩ වර්ජනය සාර්ථක වූ බව සමස්ත ලංකා සු
ඇමති රුවන්ගෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ න

