ඉන්ධන මිල පහළට


ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල අඩුවීම

පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියලයකින් - නව මිල රුපියල් 137

පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 2කින් - නව මිල රුපියල් 161

සුපිරි ඩීසල් රුපියල් 2කින් - නව මිල රුපියල් 132

ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නොමැත - රුපියල් 104

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත - රුපියල්  70

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉන්ධන මිල පහළ දමා තිබේ.



Recommended Articles