ලෝටස් පාර වසයි - රණවිරුවෝ 5ක් උපවාසයක් අරඹති


ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා තැබීමට පොලීසිය කටයුතු කළේය. එසේම එම විරෝධතාවට එක්වූ රණවිරුවන් අතරින් 5ක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද ආරම්භ කර තිබේ.

 



Recommended Articles