පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප
Latest News
ජවිපෙ සීනුව ලකුණ අතහරි
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවල
හංවැල්ල වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට
හංවැල්ල ප්‍ර දේශයේ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවිමට අ
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා එකඟතාවක් නැතිනම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළ
ආමර් බාබර් හන්දිය ජලයෙන් යටවෙයි
නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලය
නෙලුම් කුලුන අද ජනතා අයිතියට
දකුණු ආසියාවේ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
පක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා
පක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා
සතිය පුරාම වැසි
පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලග
පුරවැසි බලය හා අගමැති අතර හමුවක්
අරලිය ගහ මන්දිරයේදි මෙම හමුව පවත්වා තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, කේ.ඩබ්. ජනරංජන
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයට ගිය ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යළි දිවයිනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval
කරන්න බැරිවුණ දේ අගමැති කියයි
2015 ජනපතිවරණයට ලබාදුන් පොරොන්දු අනුව ඉටුකිරීමට නොහැකිවූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරිම හා උතුරු නැගෙනහිර ගැටලු
දෙමටගොඩට රජයේ රස පරික්ෂක කැඳවීමට යයි
දෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේදී ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරිම පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහ
ආබාධිත රණවිරුවන් තවත් කොළඹ විරෝධයේ
ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිප
එජාප ගැටලුව දින 10කින් අවසන්
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ග
අපි කොළඹ හදන්නේ මීටර් 20ක් යට ඉදන්
2020 දී නිවාස 20,000 ක් ජනතා අයිතියට පත්කරන බවත් පසුගිය වසර 60ක් තුළ ලබාදුන් නිවාස සංඛ්‍යාවට සමාන නිවාස සංඛ්‍යාවක් 2015 වසරේ
ඇමති අර්ජුන පලාලි ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණයකට
ගුවන් තොටුපොළේ මූලික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොලීසියේ ඉහළ පුටු 64ට එක්වර ස්ථාන මාරුවීම්
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඩී.යූ. හේමන්ත මහතාද ත්‍රිකුණාමල කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුවීම් ස
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද වැසි/ගිගුරුම් සහිත වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශාන්ත බණ්ඩාර නැවතත් පාර්ලිමේන්තුවට
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට තිබේ.
දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් සිලින්ඩරයක්
දෙමටගොඩ නිවසක සිදුවූ පිපිරිමට හේතුව ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇ
දෙමටගොඩ නිවසක පිපිරීමක්
දෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
කරු ජනපති අපේක්ෂක කරන්නැයි අගමැතිට ඉල්ලීමක්
එක්සත් ජාතික පෙරමුණේ ජනපති මැතිවරණයට නායකත්වය දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂක ලෙස නම්කරන ලෙසට අග
දකුණු කොරියාවට එරෙහව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්රණයක් අත්
සජිත් - TNA තීරණාත්මක හමුවක් අද
ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන
සජිත් - සුළු පක්ෂ හමුව සාර්ථකයි
මෙහිදී වැදගත් තීරණ කිහිපයකට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ප්රශ්නය කුමන හේතු
ඇල්පිටියට තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 1537
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළන තැපල් ඡන්ද ඉල්ලුම්පත් 1537ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැති
ව්‍යාජ මැණික් ගල් 5ක් විකිණිමට තැත් කිරිමේදි අත්අඩංගුවට
නිදන් හාරා ලැබුණු බව කියන මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද, නාමල්ගම පරණ
වැස්ස තවදුරටත්
දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත

