ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යයි


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්,  කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්,  අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන  පවසයි.

 

 



Recommended Articles