දකුණු කොරියාවට එරෙහව ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්


චීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ දකුණු කොරියාව හමුවේ ලකුණු 28-5 ක ජයක් වාර්තා කරමිනි.

එසේම ශ්‍රී ලංකාව හා චීන තායිපේ කණ්ඩායම අතර පැවැති තරගයෙන්ද ශ්‍රී ලංකාව ලකුණු 26-17 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව අද පෙරවරු 10.04 ට ජපානය සමග තරග කිරීමට නියමිත අතර එම තරගය ජයගතහොත් අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි ඉඩක් තිබේ.



Recommended Articles