ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය අද (18දා) පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
Latest News
රවී නැවතත් පාර්ලිමේන්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම් කරමින් එම පක්ෂයේ ලේක
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයන් නිකුත් කර
ජනපති කැබිනට් මණ්ඩලය ගැන තැබූ විශ්වාසය
නව ආදර්ශ ගණනාවක් නව කැබිනට් මණ්ඩලයට ලබා දිය හැකි වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
නව අගවිනිසුරුවරිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමට ජනපති අනුර කුමාර දිසානායක
මාලිමාවේ දිනයි කියලා හිතපු අය පැරදුණේ ඇයි?
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කළ කිහිපදෙනෙක් පරාජයට පත් වී තිබුණි.
මැතිවරණයෙන් සතුටට පත්වන හෝ කම්පාවට පත්වන කණ්ඩායම් දෙකක් රට තුළ නෑ
මහමැතිවරණ ප්‍රතිඵල අනුව තවදුරටත් සතුටට පත්වන හෝ කම්පාවට පත්වන කණ්ඩායම් දෙකක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිස
රු. මි. 173ක් රජය අහිමි කළ හැටි මෙන්න
විදේශ දූත මණ්ඩල පවතින රටවල් තුනක ගොඩනැගිලි නඩත්තු නොකිරීමෙන් රුපියල් දාහත් කෝටි තිස්පන් ලක්ෂ තිස්දහස් අටසිය හැ
නව රජයේ අමාත්‍ය මණඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමේ උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යා
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමේ නිල උත්සවය
(LIVE/VIDEO) නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමේ නිල උත්සවය සජීවිව..
පාර්ලිමේන්තුවට කාන්තා මන්ත්‍රීවරියන් 22ක්
මෙවර පාර්ලිමේන්තුව සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කාන්තාවන්ගෙන් 21දෙනෙකු ජයග්‍රහණය කර තිබේ. එම කාන්
පස්සර බිබිල හා පස්සර මොනරාගල මාර්ග වල රථවාහන ධාවනය නවතී
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දි අද (18) අලුයම මාර්ගය ට විශාල ගල්පර්වත යක් සමග පස්කදු ගස්කොළන් කඩා වැටීමෙන්
මහ බැංකුවේ සංචිත සියයට 47කින් ඉහළට
2024 වර්ෂයේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මහ බැංකුව සතු විදේශ සංචිත 47%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව නොවැම
නව පාර්ලිමේන්තුවේ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 21දා පෙ.ව. 11.30ට
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21 දින පෙ
කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි
(UPDATE 6.32 AM ) නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දිමට නියමිතව තිබේ. අද පෙරවරුවේදි ජනාධිපති කාර්යාලයේදි මෙම දිවුරුම් දී
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි
කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ්
ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පත්කිරීම කල් යයි
ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම්
අසීමිත බලය සමග ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර ගත යුතුයි
මහ මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලැබී ඇති අසීමිත බලයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත යුතු
වෑන් රථයක් හදිසියේ ගිනි ගනියි
පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකුු ඇතුළු පස් දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් පන්නිපිටිය බෝ ගහ අසල හයිලේවල් මාර්ගයේද
IMF නියෝජිත පරිස අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වසර 4ක විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන සඳහා එ
උපෙළට උපකාරක පංති දේශන හා සම්මන්ත්‍රණ තහනම් වන දිනය
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව ව
ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් කාර්මික දෝෂවලට
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක්
එකලස් කරන ලද වාහන ගෙන්වූයේ දේශපාලන හිතවතුන් හරහායි
පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් මෙරටට ගෙන්වීමේ පූර්ණ බලතල ඇත්තේ තම සංගමයට වුවත් පසුගිය කාලේ දේශපාලන බලය පාවිච්ච
ප්‍රසිද්ධ ටෙලි නළුවෙකුගේ පුතා ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කොස්තාපල් අල්ලයි
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස්
ජපාන යුද නැවක් කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැම
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් දැනුම් දීමක්
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝම
ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයන් නම් කෙරේ
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කර තිබේ.
ජාතික ජන බලවේගය මැතිවරණය ඉතිහාසයේ වාර්තා 9ක් පිහිටුවයි
නිමා වූ 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයමෙරට මැතිවරණ ඉතිහාසයේනවවාර්තා 09 ක් තබා තිබෙන බවමධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරර
සර්ව ජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දිලිත්ට
සර්වජන බලයට මෙවර මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එහි නායක දිල් ජයවීර මහතා පත් කිරීමට පක්ෂ ව

