අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහන සියලු මගීන්ට අද සිට ආසන පටි අනිවාර්යයි


අධිවේගී මාර්ගගයන්ගේ ගමන් ගන්නා සියලු වාහනවල සියලු මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක්ද ලබා  දීමට නියමිතය.



Recommended Articles