කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තෙත්බිම් කලාපයේ බලපත්‍රයක් නොමැතිව විශාල
Latest News
නව ජාතික බුද්ධි පනතක්
බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන පැකේජයක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
තෛපොංගල් අදයි
දමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙම
රන්ජන් අද අධිකරණයට
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත
අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ සිරුරු අද දිවයිනට
අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීම
මාර්තු 01 දා සිට වතු කම්කරු අවම වැටුප රුපියල් 1000යි - ජනපති
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීර
අත්අඩංගුවට ගැනීම් නීතියට අනුව සිදුකරන්න - ජනපති
අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී
මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයක් නැතිලු
මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයක් නොමැති බවත් අඩුම තරමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස හෝ ඉක්මනින් නිම
අනවසර ගිනි අවි රජයට භාරදීමට සහන කාලයක්
අනවසර ගිනිඅවි රජයට භාර දීම සඳහා රජය විසින් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 05 දා සිට 12 දක්වා මෙසේ
සිවිල් ආරක්ෂක අධක්ෂ ජනරාල් අගමැති හමුවෙයි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (14දා) අග්‍රාමාත්‍ය මහින්ද රා
ශ්‍රී ලංකා - රුසියා නව ගුවන් ගමන් ඇරඹීම ගැන සාකච්ඡා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ල
MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්රජාතන්ත්රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම
ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳනවා- ජනක
ග්‍රාම නිලධාරින්ගේ වැටුප් ගැටළුව සහ සේවා ව්‍යවස්ථා ගැටළුව අනිවාර්යයෙන්ම තමාගේ නිල කාලය තුළ විසදීමට පියවර ගන්නා
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව පූර්ණ කාලීනව පත්කරයි
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස නාලක කලුවැව මහතා පූර්ණ කාලීනව පත්කිරීමට පසුගියදා (08දා) රැස්වූ කැබිනට් මණ්ඩල
ජාතික ගීය සිංහලෙන් පමණක් කියන්න තීරණයක් අරගෙන නෑ
ජාතික ගීය පිළිබඳ ප්රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිං
ආනයනික කිරිපිටි ඉහළම අවධානම් ආහාර කාණ්ඩයේ
ෆාම්තෙල් යොදාගෙන ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සඳහා බහුජාතික සමාගම කිරිපිටි නිෂ්පාදනය කරන බවට හෙළි වී තිබ
අධ්‍යාපන කාර්ය සාධක බළකායක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක් පත්කිරීමට රජය කටයුතු කර තිබේ
මධ්‍යම කඳුකරයේ වනාන්තරවලට ගිනි තබයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වන
හමුදාවෙන් ඉවත් වෙන්න පොදු සමාකාලයක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව පෙබරවාරි 05ද සිට දින හතක කාලයක් මෙසේ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව
බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න - චරිත
ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි.
රාල්මඩුව වැවේ දිය නෑ මව දියණිය හා පුතා මරුට
වනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය හා පුතා දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය ප
සදාචාරාත්මක නොවන සටනක් කළාට පක්ෂයෙන් එළෙව්වා - රන්ජන්
පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්,නීතියට කොටු කිරීමට සදාචාරාත්මක නොවූ හුදකලා සටන
රන්ජන් අත්අඩංගුවට
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන
ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වෙන්න බාහිර බලවේගයන්ට ඉඩ දෙන්නේ නෑ - චීනය
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැ
චීන විදේශ ඇමති ලංකා විදේශ ඇමති හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගු
ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ ලබාදෙනවා - රුසියාව
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය ආයුධ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමට උපකාර කරන බව ද
යුරෝපා සංගමයේ LTTE තහනම දීර්ඝ කෙරේ
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ.
රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්
අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙනවා - CPC
හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග ඉන්ධන සංචිත සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පව

