සිවිල් ආරක්ෂක අධක්ෂ ජනරාල් අගමැති හමුවෙයි


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (14දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර මෙහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.



Recommended Articles