කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ආන්දොලනාත්මක හඩපට හරහා අධිකරණයට කර ඇති බව පැවැසෙන බලපෑම් හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.