තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Latest News
ශරීර උෂ්ණත්වය වැඩි අයෙක් වෙයි නම් පොලීසියට දැනුම් දෙන්න
ශරීර උෂ්ණත්වය වැඩි අයෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව පොලිස් නිලධාරීන්ට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස නියෝ
කුරුණෑගලින් තෙවැනි කොවිඩ් ආසාදිතයා හමුවෙයි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අ
PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහාය
COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ත
කහව තිදෙනෙකුට මරණ දඬුවම
අකුරල කහව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිට
ඇමති විමල් යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදලට පරිත්‍යාගයක්
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්යාං
හම්බන්තොටින් හා කොළඹින් වාහන නිදහස් කර ගැනීමට කමිටුවක්
මෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්
ඉන්දීය සංචිත බැංකුවෙන් ඩොමි 400ක් ගැනීමට යයි
කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්
අනුරාධපුර මහරෝහල ඉදිරිපිට සියලු වෙළඳසැල් වසා දමයි
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභා
අපුර ඩිපෝව යළි අරියි
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ සේවයේ නියුතු රියදුරු මහතෙකුට කොවිඩ්-19 වෛරසය වැ
රතු දිස්ත්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය කටයුතු වලට හැර පොලොන්නරුවට ඒම තහනම්
මේ වන විට කොරෝනා වෛරසය පැතිරී පවතින රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවල සිට අත්‍යවශ්‍ය සේවා හැර වෙනත
පොළොන්නරුවේ ආසාදිත රෝගියා සමඟ ඇසුරු කළ 44 දෙනෙකු නිරෝධායනයට
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හදුනා ගත් කොරෝනා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධාය
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 334ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 334ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද මේ දක්වා දිනයේදී රෝගීන් 4ක් වාර්තා වී තිබේ.
තහවුරු කළ දිනටත් කලින් ඇමෙරිකාවේ කොරෝනා මරණ වාර්තා වෙලා
ඇමෙරිකාව විසින් පළමුවරට එරට කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්වූ බවට නිවේදනය කළ දිනටත් ප්‍රථමයෙන් ඇමෙරිකාවේ කොව
නාවික හමුදාවෙන් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිප
පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කරයි
පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කිසිදු කොරන ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවී
කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප
කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව අමාත්
ඇමෙරිකාව විවෘත පිකප් ට්‍රක් රථවල මළසිරුරු රැගෙන යයි
විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.
ඒක පාර්ශ්වීයව පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ
යම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක
ජර්මනි හා නෝර්වේ නායිකාවන්ට රනිල්ගෙන් ලිපියක්
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ග
මුලතිව් ගොවින්ගේ එළවලු සහ පළතුරු යුදහමුදාවෙන් දකුණට ප්‍රවාහනය කරයි
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා ප
කොළඹ සිට යාපනයට ගිය දෙදෙනෙකු විශේෂ කොරෝනා පරික්ෂණයට
කොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණය
ඉතාලියේ ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කළ ලාංකිකයන්ට ලක්ෂ 12ක දඩ
කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට
හයවැනි දිනටත් චීනයෙන් මරණ වාර්තා නොවෙයි
කොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.
අපුර ඩිපෝව වසයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
කොවිඩ් ට එරෙහි චීන සටනට චීන ධජය ලොව පුරා බැබලේ
ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.
ඉන්දියාවේ සිසුන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් යානයක් යයි
ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍ර
කොවිඩ්, කාබන් විමෝචනය සියයට 6කින් පහත හෙළලා
ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.
නිව්යෝක් සතුන් වත්තේ තව බළල් කුලේ 7කට කොවිඩ්
අප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.
ඉතාලියේ කොවිඩ්-19 නිසා 25,000කට වැඩි පිරිසක් මරුට
මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.

