කොවිඩ්-19 වෛර වසංගතයට එරෙහි චීනයේ සටනට සහාය දැක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ අල්ප්ස් කඳු වැටිය, එක්සත් අරාබි එමීරයේ ඩුබායි නගරයේ බර්ජ් කලීෆා මහල් ගොඩනැගිල්ල, ටෝකියෝ කුලුණ, ජර්මනියේ සර්මාට් මැටර්හෝන් ගොඩනැගිල්ල, ඊජිප්තුවේ කයිරෝ නුවර සලාදින් බලකොටුව, ඇතුළු ලොව පුරා බිම් සලකුණු රැසක් චීන ජාතික ධජයේ වර්ණයෙන් ආලෝකමත් වී තිබේ.






