කෝවිඩ් - 19 ආසාදිතයන් 335 දක්වා ඉහළට


තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා  සඳහන් කරයි.

ඒ අනුව අද දිනයට පමණක් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වු අතර සමස්ත ආසාදිතයින් ගණන 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ 12, බණ්ඩානායක මාවත ප්‍රදේශයේ නිවාස නිරෝධායනයට ලක් කර සිටි පිරිසකි.



Recommended Articles