පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07දා) ප්‍රකාශයක් ලබාදිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ
Latest News
වැස්ස ඌවේ වී අස්වැන්නට බලපෑම් කරයි
ඌව පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළිත් වැසි ඇද වැටීමට පටන්ගෙන තිබේ.වැසි ඇද වැටීමත් සමගම මේ වන විට දැඩි පීඩාව
අලි පැටවාගේ ජිවිතය බේරා දෙන්නැයි සංචාරකයෝ ඉල්ලති
හබරණ හුරුලු උද්‍යානය ආසන්නයේ දින ගණනාවක සිට පාදයක් ආබාධයකට ලක්ව දැඩි වේදනාවෙන් සිටින වන අලි පැටියෙකු පිළිබඳව වන
කුරුවිට ජලයේ වෛරසයක්?
කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බලප්‍රදේශ කිහිපයකින් උණ,වමනය සහ පාචනය සහිත රෝගීන් වාර්තා වෙමින් පවතින
2025 හෙක්ටයාර් 2000ක ලොකු ලුණු වවන්න සුදානම්
එක මිටට ගොවි බිමට ලොකු ලූණු වගාව ප්‍රවර්ධනය සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මාතලේ දිස්ත්‍රික්ක
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙක් මිය යාමේ සිදුවිම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්
අයි.පී.එල්. පෙරමුණ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම
හක්ගල උද්‍යානය 2024දී රු. ලක්ෂ 1905ක් හොයයි
හක්ගල ජාතික උද්භිද උද්‍යානය 2024 වසර තුළ රුපියල් 190,508,084ක ආදායමක් ලබා ඇති බවත්, එය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් 749257
දළඳා දැක්මට සමගාමීව මහනුවර අනවසර පදික වෙළඳුන් ඉවත් කරයි
අප්‍රේල් මස දහ 18 වැනි දින ආරම්භ වීමට නියමිත දළදා දැක්ම නිමිත්තෙන් මහනුවර නගරයේ සිටින සියලු අනවසර පදික වෙළඳුන් ඉවත
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
මාර්ගයේ කාර් රථයක් ධාවනය කරමින් නිවසක් අසල සිටි කුඩා දරුවන් තිදෙනකු යටකර එක් දැරියක මරණයට පත් කර කාර් රථය එම ස්ථා
රෙදිපිළි මිල සියයට 40කින් පහළට
පසුගිය අලුත් අවුරුද්දට සාපේක්ෂව මෙවර අලුත්අවුරුදු සමයේ රෙදිපිළි මිල සියයට 40කින් පමණ අඩුවි ඇති බැව් රෙදිපිළි හා
පාතාලය මඩින්න එස්ටීඑෆ් භටයින් 500ක්
අලුතින් පුහුණුව ලැබු විශේෂ කාර්ය බළකා භටයන් 500 දෙනකු හෙට (07) විසිර යාමට නියමිත බවත් එම සියලු විශේෂ කාර්ය බළකා භටයන්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
සිර මැදිරියේරඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සා
මෝදි ලංකා සංචාරය නිම කරයි
ශ්‍රී ලංකාවේ සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හයිද්‍රාබාද් - ගුජරාට් තරගය අද
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගායවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.
මහව ඕමන්ත දුම්රිය මාර්ගය ඉන්දීය අගමැති විවෘත කරයි
උතුරු දුම්රිය මාර්ගයේ ඉන්දීය ආධාර මත සංවර්ධනය කළ මහව-ඕමන්තේ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි
මෝදි අනුරාධපුර සංචාරයක
ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපත
ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරයට
පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා
සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීමට හා විවෘත කිරීමට ජනපති සහ ඉන්දීය අගමැති එක් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්
මෝදිට ලංකාවේ ඉහළම සම්මානයක්
රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පිරිනැමීය.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය
මෝදි කොළඹ ඉදිද්දී ඉන්දීය යුද නැවකුත් කොළඹ වරායට
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍ර
ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ බෙලිගස්වේල්ල ප්‍ර දේහයේ නිවසක රැදි සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙක් වෙඩි තබා පළ
පොලිස් නිලධාරියෙක් මරණයට පත් කළ වාහනයක් සොයා පරීක්ෂණ
පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්‍රී හප්පා පලා ගොස් ඇති අතර ඔහු මියගොස් ඇත
ඉන්දීය අගමැති පැමිණෙයි
තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 04/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපො
වැඩබලන පොලිස්පතිට දුන් බලයක් පොලිස් කොමිෂම ඉවත් කරයි
පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට දුන් බලය ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණ
අප වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථිකයක්
කඩා වැටුණු වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරනවා

