ඉන්දුනීසියාවේ දින 03කදී පාසල් ළමුන් 1000ක් රෝහල් ගත කරයි


ඉන්දුනීසියාවේ පාසල් සඳහා නොමිලේ ලබා ආහාර විෂවී රෝගාතුර වූ ළමුන් 1000ට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කර තිබේ.

මෙම සතියේ සඳුදා සිට බදාදා දක්වා වන දින 03න තුළ ළමන් 1,171 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 



Recommended Articles