ගෝලීයව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය 6,375,000 ඉක්මවා ගිය බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Latest News
වූහාන් පරීක්ෂණ මිලියනයකින් කිසිම කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවෙයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නරගයේ මැයි 14 සිට ජුනි 1 දක්වා කාලය තුළ පුද්ගලයින් 9,899,828 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් ක
රූපලාවණ්‍ය, විනෝදාස්වාද යන ක්ෂේත්‍ර අපේ අමාත්‍යාංශයට යටතට ගෙන සේවා තත්ත්වය ඉහළ නංවනවා
‘රූපලාවණ්‍ය - විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදී
ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වු පිරිස 11,614 ක්
අද (2) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධ
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි
ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හයකි.
අනිද්දා දිනය රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
එළඹෙන ජුනි 4 වන බ්‍රහස්පතින්දා එනම් අනිද්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
උද්ඝෝෂණ මැඬලීමට හමුදා කැඳවනවා - ජනපති ට්‍රම්ප්
පසුගියදා විරෝධතාකරුවන්ට බියෙන් බංකරයක සැඟවී සිටි ට්‍රම්ප්, දැඩි රැකවල් මධ්‍යයේ ධවල මන්දිරය අසල දේවස්ථානය වෙත ය
මාව UNP යෙන් අයින් කරන්න රනිල්ට බැහැ - චතුර
එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්ව
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1648 දක්වා ඉහළට
තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මුළු ගණන 1648 දක්වා ඉහළ ගොස් තිබේ.
ව්‍යාජ ලෙස පෙනි සිට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගෙන් මුදල් ගත් අයෙකු සොයා මෙහෙයුම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔවුන් හට ස්ථානමාරු ලබාදෙන බව පවසා පවුල් සෞඛ්‍ය සේවා
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1647ක් දක
පතාලනායකයින් නිසා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් - සජිත්
පතාලකරුවන් අපරාධකරුවන් යළි මතුවිම රටේ ජාතික ආරක්ෂාවට බෙහෙවින් තර්ජනයක් වි ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්
හොංකොං ගැන ශ්‍රී ලංකා - චීන සංගම් පහකින් ඒකාබද්ධ ප්‍රකාශයක්
2019 වසරේ සිට හොංකොං හි පවතින ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලැජ්ජා සහගත විදේශීය මැදිහත්වීම හෙළා දකින බව සඳහන් කරමින
ඉටුකම COVID - 19 සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු මිලියන 1230දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
බඹර ප්‍රහාරයකින් සිව්දරු මවක් මිය යයි - තවත් 8 ක් රෝහලේ
තේ දළු නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්වු බව ලිදුල රයේ රෝහලේ ප්‍රකාශකයෙක්
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1645 දක්ව
සිංගප්පූරුවේ සිට පැමිණි සියලු දෙනා ගුවන්තොටුපලේ දීම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පරමාධිපත්‍ය සුරැකීමක්
මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධි
මී උණ හා ඩෙංගු ව්‍යාප්තිය පාලනය සුව ඇමතිනියගේ විශේෂ අවධානයට
මදුරුවන්ට ඇදිරිනීතිය දැමිය නොහැකි නිසා මදුරු දෂ්ඨනයෙන් හැකිතාක් ආරක්ෂා වන ලෙසත්, ඉදිරි වැසි සමය සමග ඩෙංගු වසංගත
සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට
කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින ද
රු.කෝටියකට අධික මත්කුඩු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසල දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ප
ගේම් ගහන්න විදුහල්පතිගේ පරිගනකය සොරකම් කරලා
බේරුවල ප්‍රදේශයේ කනිෂ්ඨ විදුහලක විදුහල්පති නිල කාමරයේ තිබූ පරිගණකය පාසල් නිවාඩු කාලයේදී ජනේලය කඩා සොරකම් කරන ල
වෙරළ රකිනවා කියා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ - නාමල්
’’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණය
චිනයෙන් ආනයනය කරන ලද එස් 14 වර්ගයේ දුම්රියක් පරික්ෂණ චාරිකාවක
චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) දින කොළඹ
මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් නිෂ්ප්රභා කෙරේ
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගෙ
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට තෙල්දෙණිය රෝහල සුදානම් කෙරේ
හදිසි අවස්ථාවක් පැන නැගුන හොත් කොවිඩ්-19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරුණ තෙල්දෙණිය දිස්ත්‍රික් රෝ
පූර්ණ සුවය ලැබු සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළට
තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
කටුනායක PCR පරීක්ෂණ අරඹයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව මුල
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළට
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනයි - ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ගැටලුවක්
පාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3ක් ගතවී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ප්‍රශ්නාර

