සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට


කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට පැමිණ තිබේ.

අද සවස 4.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇ​ත.



Recommended Articles