බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් සඳහන් කර සිටියි.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන අගයන් සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තීරණයකට පැමිණ නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කර සිටියි.