අපිට ලැබුණේ වැටුණු රටක්.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැටි තිබූ රට කොරෝනාවෙන් බිමටම සමතලවෙලා ගියා. මේ වැටුණු රට යළි ග
Latest News
කැස්බෑව හා පිළියන්දල පීසීආර් පරීක්ෂණයට ලක් කළ 113 කට කොරෝනා නෑ
කැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ
2015න් පස්සේ නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා
අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපලක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණුවා. ගුවන්තොටුපල බේරගන්න පුළුවන් වු
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තාක්ෂණයට බය පාලකයෙකු නිසා බොහෝ වැඩ පසුපසට ගියා
රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අට
මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද
බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි
ලංකාපුර සංචරණය සීමා කරයි
කන්දකාඩු කොරෝනා කොවිඩ් පොකුරට අදාළව මේවන විට පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුව ඇති බවත්
ගම්මිරිස් අපනයනය ප්‍රවර්ධනයට සැලසුම්
ප්රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම
කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහලට
තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.
එජාප නායකයා වෙලා ජනපති හෝ අගමැති පුටුවට යනවා - නවීන්
වසර 26 ක් පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් , එම නායකයා විමට අවශ්‍යය සුදුසුකම් තමන්ට ඇති බවත් එ
මරණයට පත්වූ පුත්තලම දැරිය බරපතල ලෙස දුෂණයට වෙලා
පුත්තලම ආසිරිගම දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලීක රෝහලේ විශේෂඥ අධික
තවත් 12 දෙනෙකු පූර්ණ සුවය ලබයි
තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ
තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හඳුනාගනියි
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල විනාශ කළ රාජ සභා මණ්ඩපය බැලීමට ඥානසාර හිමි වඩිති
පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්
ගසාගෙන ගියා කිව් ගල්කිස්ස වෙරළේ අද තත්වය
කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටි
නේවි කෝවිඩ්-19 ආසාදිතයන් ගණන තුනක් දක්වා අඩු වෙයි
නාවික හමුදාවේ කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් එක මුද්‍රණය නොකොට පොල් ගෑවද? - රනිල්
රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩග
පැහැර ගත් මෝටර් රථය සැකකරුවන් සමග අත්අඩංගුවට
ගිරිඋල්ල කොහිලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් එම මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව ප
බස් ගාස්තු වැඩිකරන්න කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ - ඇමැති අමරවීර
බස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මිනුවන්ගොඩ කුඩු ජාවාරම ඇල්ලුවේ මගේ මැදිහත්වීම අනුවයි
කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හ
පිළියන්දළ පොලිස් නිලධාරීන් 41කට කොරෝනා නෑ
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්
විශාදය ඇති පුද්ගලයෙක් දිවි නසාගනියි
මත්තොගොඩ සමගි උයන ප්‍ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ලේ නාය යෑම් ගැටලුවට ජනපතිගෙන් විසඳුම්
කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක්
රබර් සඳහා නිසි මිලක් ලබාදෙනවා - ජනපති
රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිරෝධායනය වීමට ගිය හමුදා නිලධාරියාගේ නිවස හොරු කඩයි
කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පි
කොරොනා නිසා ලංගම දෛනික ආදායම් අහිමිවීම මිලියන 10ක්
විදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි.
උඩු මහලෙන් පැන පුද්ගලයෙකු සියදිවි නසාගනියි
මත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.
හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 140,000 සීමාව පසුකර ගිහින්
මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇත
දකුණු කොරියාවේ සෝල් හි ආසාදිත පොකුර තව සක්‍රීයයි
සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි

