හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට


හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල් ආර් පීරිස් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 113,460ක මුද්දර ගාස්තු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවගෙන තිබේ. තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බව පොලීසිය පවසයි.



Recommended Articles